ගරැ අමාත්‍යවරයාගේ ප්‍රකාශ

සාගර නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය ඇතුළු ජාත්‍යන්තර නීතියට සියලු රටවල් අනුගත විය යුතුයි

සාගර නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය (UNCLOS) ඇතුළු ජාත්‍යන්තර නීතීයට අනුගතවීම සහ ගරු කිරීම සියළුම රටවල වගකීම බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අවධාරණය කරයි. 2020 නොවැම්බර් මස 28 වන දින, කොළඹ, ...

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ගරු මයිකල් පොම්පියෝ මහතා සමඟ පැවති ඒකාබද්ධ පුවත්පත් සාකච්ඡාවේදී විදේශ අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මහතා සිදුකළ පුවත්පත් ප්‍රකාශය

රාජ්‍ය ලේකම් ගරු මයිකල් පොම්පියෝ මැතිතුමනි, රාජ්‍ය අමාත්‍ය ගරු තාරක බාලසූරිය මැතිතුමනි, තානාපතිතුමියනි, නියෝජිත කණ්ඩායම් සාමාජිකයිනි,   ලේකම්තුමනි, කාර්යබහුල කාලසටහනක් තිබියදී ශ්&#x ...

නොබැඳි ව්‍යාපාරයේ (NAM) මාර්ගගත අමාත්‍ය රැස්වීම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විදේශ අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා කළ ප්‍රකාශය 2020 ඔක්තෝබර් 09 වැනි සිකුරාදා දින

    ගරු සභාපතිතුමනි, තානාපතිවරුනි, සම්භාවනීය නියෝජිතවරුනි, නෝනාවරුනි මහත්වරුනි,   අද දින මෙම රැස්වීමට සහභාගී වීමට ලැබීම පිළිබඳව ශ්‍රී ලංකාව සතුට පළ කරයි. නොබැඳි ව්‍යාපාරයට ...

2020 ජූලි 15 වැනිදා අන්තර්ජාලය ඔස්සේ පැවති ලෝක තරුණ නිපුණතා දිනයේ දී ගරු. නිපුණතා සංවර්ධන, රැකියා හා කම්කරු සබඳතා අමාත්‍යතුමාගේ වීඩියෝ පණිවුඩය

තානාපතිවරුනි, නෝනාවරුනි, මහත්වරුනි ලෝකයේ තාරුණ්‍යය ලෝක තරුණ කුසලතා දිනය පිළිබඳ මාගේ අදහස් ප්‍රකාශ කිරීම සඳහා මෙම අවස්ථාව ලැබීම පිළිබඳව මම සතුටු වෙමි. අප ජීවත් වන ලෝකයේ අධිවේගී තාක්‍ෂණික දියුණුව සහ ...

Close