විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා අද දින, එනම් 2022 දෙසැම්බර් 7 වැනි දින සිංගප්පූරුව තුළ කෙටි සංක්‍රාන්ති සංචාරයක නිරත විය. එහිදී එරට විදේශ කටයුතු අමාත්‍යංශයේ සහ ජාතික සංවර් ...
Author Archives: Niroshini
විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා වොෂින්ටන් ඩී.සී. හිදී ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් මහතා හමුවෙයි
විදේශ කටයුතු අමාත්‍ය එම්.යූ.එම්. අලි සබ්රි මැතිතුමා 2022 නොවැම්බර් 30 සිට දෙසැම්බර් 02 යන දිනවල වොෂින්ටන් ඩී.සී. හි නිල සංචාරයක නිරත විය. තවද එතුමා රාජ්‍ය ලේකම් ඇන්ටනි ජේ. බ්ලින්කන් මහතා හමුවීම සඳහා ඇමරික ...
ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා නයිජීරියාව රදවාගෙන සිටින යාත්‍රාවේ කාර්ය මණ්ඩලය හමුවෙයි
කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් වේලුපිල්ලේ කනනාදන් මැතිතුමා ඉන්දියාවේ, පෝලන්තයේ සහ පිලිපීනයේ මහ කොමසාරිස්වරු/රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් සමඟ එක්ව, 2022 නොවැම්බර් 27 වැනි දින එම්/ටී හෙරොයික් ඉදූන් ( M ...
සිනොපෙක් සමාගම ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ආනයනය කිරීමට සහ එම නිෂ්පාදන අලෙවිසැල් 27,000ක අලෙවි කිරීමට සැරසෙයි
සේවා ස්ථාන 27,000කට අධික සංඛ්‍යාවක් සහිත දැවැන්ත චීන තෙල් සමාගමක් වන සිනොපෙක් සමාගම (Sinopec), ෂැංහයි හි පැවති CIIE ප්‍රදර්ශනය අතරතුර, සීමාසහිත බීජිං ශ්‍රී රෝඩ් කනෙක්ෂන් (Beijing Sri Road Connecti ...
ශ්‍රී ලංකාව වෙනුවෙන් වසර 25 ක සේවයක් ඉටු කළ බෙල්ජියමේ නිර්වේතනික කොන්සල්වරිය උපහාරයට පාත්‍ර වේ
බෙල්ජියමේ ඇන්ට්වර්ප් හි ශ්‍රී ලංකා නිර්වේතනික කොන්සල්වරිය ලෙස වසර 25 ක සේවා කාලයක් සම්පූර්ණ කළ මොනික් ඩි ඩෙකර්-ඩප්‍රෙස් මහත්මියට උපහාර දැක්වීම සඳහා බ්‍රසල්ස් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ...
චීනයේ හිටපු ජනාධිපති ජියැං ෂෙමින් මැතිතුමාගේ අභාවය
චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, චීනයේ හිටපු ජනාධිපති ජියැන්ග් ෂෙමින් මැතිතුමාගේ අභාවය සම්බන්ධයෙන් සිය සාතිශය ශෝකය පළ කර සිටියි. චීනයේ කැපී පෙනෙන නායකයෙකු වූ එතුමා, සිය ජනතාවගේ අවංක ආදරය හා ගෞරවය ලද පාලකයෙකි. ...
2022 ඉන්ටර්නැෂනල් බසාර් (2022 International Bazaar) ප්‍රදර්ශනයේ දී ලංකා තේ, කුළු බඩු සහ කෝපි ඇතුළු ශ්‍රී ලංකාවේ හොඳම නිෂ්පාදන ප්‍රදර්ශනය කරනු ලැබේ
මැනිලා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, 2022 නොවැම්බර් 20 වැනි දින පිලිපීනයේ පාසේ නගරයේ පිහිටි ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පැවති 2022 ඉන්ටර්නැෂනල් බසාර් ප්‍රදර්ශනය සඳහා සහභාගී විය. කීර්තිමත් ලංකා තේ සන්න ...


