The ceremonial commencement of work of the High Commission of Sri Lanka on 2 January 2023 began with a Pirith chanting ceremony organized by the High Commission staff at the Chancery with the participation of Ven. Monk ...
Author Archives: Niroshini
ශ්‍රී ලංකාවේ රබර් කර්මාන්තයේ ධාරිතා වර්ධනය කිරීම සඳහා ප්‍රංශ සහයෝගීතාව
ශ්‍රී ලංකා වැවිලි කර්මාන්ත අමාත්‍යංශය, ශ්‍රී ලංකාවේ කුඩා රබර් වතු හිමියන්ගේ ධාරිතාව වර්ධනය කිරීමේ අරමුණින්, රබර් කර්මාන්තය හා සබැඳි ප්‍රංශ විශේෂඥයකු වන KSAPA සමාගම සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹි ...
ලතින් ඇමරිකාව තුළ ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීම සඳහා පවත්වන ලද ප්‍රචාරණ වැඩසටහන
‘ලතින් ඇමරිකාව තුළ ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීම’ නමින් බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මේ වන විට ක්‍රියාත්මක කරන ප්‍රචාරණ වැඩසටහනේ කොටසක් ලෙස, බ්‍රසීලයේ ශ්‍ර ...
කොන්සියුලර් සේවා ගාස්තු සංශෝධනය
2022.11.16 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍ර අංක 2306/35ට අනුව‚ විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොළඔ පිහිටි ප්‍රධාන කොන්සියුලර් කාර්යාලය සහ ප්‍රාදේශීය කාර්යාල හා විදේශයන්හී පිහිටි ශ්‍රී ලංකා තානාපත ...
විදේශ කටයුතු අමාත්‍යංශය සහ සංචාරක හා ඉඩම් අමාත්‍යංශය වත්මන් ආර්ථික තත්ත්වය හමුවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ කටයුතු යළි පුබුදුවාළීම පිළිබඳව සාකච්ඡා පවත්වයි
2022 දෙසැම්බර් 21 වැනි දින විදේශ කටයුතු අමාත්‍යංශයේ පැවති රැස්වීමක් අතරතුර විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා වත්මන් අභියෝග, ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය සඳහා අවශ්‍ය උපායමාර්ගික ...
විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා බාලි හි දී කොදෙව් හා දූපත් රාජ්‍ය සංසදයේ 4 වැනි අමාත්‍ය රැස්වීමට සහභාගී වෙයි
විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා 2022 දෙසැම්බර් 5-6 දිනවල ඉන්දුනීසියාවේ බාලි හි දී පැවති කොදෙව් හා දූපත් රාජ්‍ය (AIS) සංසදයේ 4 වැනි අමාත්‍ය රැස්වීම අමතමින්, සමුද්‍ර ...
විදේශ ලේකම් අරුණි විජේවර්ධන මැතිනිය වියානා හි විස්තීරණ පරීක්ෂණ තහනම් ගිවිසුමේ 3 වැනි විද්‍යා රාජ්‍යතාන්ත්‍රික සම්මන්ත්‍රණයේ ඉහළ මට්ටමේ කොටසේ ප්‍රධාන දේශනය පවත්වයි
විදේශ ලේකම් අරුණි විජේවර්ධන මැතිනිය, වියානා හි විස්තීරණ පරීක්ෂණ තහනම් ගිවිසුම් සංවිධානයේ (CTBTO) ආරාධනය මත වියානා හි දී පැවති 3 වැනි විස්තීරණ පරීක්ෂණ තහනම් ගිවිසුම් සංවිධානයේ විද්‍යා රාජ්‍යතාන්ත්‍ර ...