තුර්කියේ ගසියන්ටෙප් හි ශ්‍රී ලංකා නිර්වේතනික කොන්සල් කාර්යාලය තානාපති එම්. රිස්වි හසන් මැතිතුමා, ගසියන්ටෙප් හි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ගසියන්ටෙප්ආණ්ඩුකාර බල ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් සහ ...
Author Archives: Aseni Jayawardhana
තමිල්නාඩුව තුළ ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම
චෙන්නායි හි සිටින ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය මහ කොමසාරිස් අචාර්ය ඩී. වෙන්කටේශ්වරන් මැතිතුමා 2022 අගෝස්තු 19 වැනි දින තමිල්නාඩුවේ සංචාරක අමාත්‍ය අචාර්ය එම්. ඒ. මදිවෙන්දන් මැතිතුමා හමුවූ අතර, එහිදී ශ් ...
ශ්‍රී ලාංකික පුහුණු හෙදියන් එක්සත් රාජධානියේ සිය වෘත්තීය ජීවිතය ඇරඹීමට සූදානමින්
2022 අගෝස්තු 25 වැනි දින ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයේ පැවති උත්සවයක දී විදේශ අමාත්‍ය අලි සබ්රි මැතිතුමා විසින් එක්සත් රාජධානියේ රෝහල්වල රැකියා ආරම්භ කිරීමට නියමිත ශ්‍රී ලාංකික පුහුණු හෙදියන් පිරිසකට පත්වීම් ...
යුනිසෙෆ් හි දකුණු ආසියාව සඳහා වන කලාපීය අධ්‍යක්ෂවරයා ජෝර්ජ් ලැරියා- ඇඩ්ජේ මහතා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා හමුවෙයි
මේ වන විට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින යුනිසෙෆ් හි දකුණු ආසියාව සඳහා වන කලාපීය අධ්‍යක්ෂ ජෝර්ජ් ලැරියා- ඇඩ්ජේ මහතා, 2022 අගෝස්තු 24 වැනි දින විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා හමුවිය. යුනි ...
ගෝලීය සංචාරක ව්‍යාපාරය යළි පණ ගැන්විය යුතු බව තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා ප්‍රකාශ කරයි
Asian Mountain Tourism Alliance සිය හයවැනි සමුළුව 2022 අගෝස්තු 17-18 යන දිනවල චීනයේ ග්විෂූයි පළාතේ ග්වියැංග් හිදී පැවැත්වීය. මෙම සමුළුවේ දී නිෂ්පාදන රැසක් විදහා දැක්වූ අතර, විශේෂයෙන්ම මෙම පළාතේ හස්ත කර්මාන්ත රැසක් ඊට ඇ ...
ශ්‍රී ලාංකික ඇඟලුම් අපනයනකරුවන් ලොව විශාලතම විලාසිතා වෙළඳ සල්පිල වන ‘මැජික් ලාස් වේගාස්’ (Magic Las Vegas, USA) වැඩසටහන සඳහා සාර්ථකව සහභාගී වේ
ශ්‍රී ලංකාවේ අපනයන සමාගම් නවයක් 2022 අගෝස්තු 7 සිට 10 යන දිනවල ඇමරිකා එක්සත් ජනපදයේ ලාස් වේගාස් සම්මේලන මධ්‍යස්ථානයේ පැවති 'මැජික් ලාස් වේගාස්' නමැති ඇඟලුම් මූලාශ්‍රකරණ වෙළඳ සල්පිල සඳහා සහභාගී විය. ...
මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා, ශ්‍රී ලංකාව සඳහා සමගාමීව අක්ත ගන්වන ලද අප්‍රිකානු නියෝජිතයන් සමඟ අන්තර් ක්‍රියා පවත්වයි
නවදිල්ලියේ සිට ශ්‍රී ලංකාව සඳහා සමගාමීව අක්ත ගන්වන ලද රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල සමඟ සිදු කරන කටයුතු ඉදිරියට ගෙන යමින්, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා 2022 අගෝස්තු ...