ප්‍රථම වරට පැවැත්වෙන ITE Maldives 2022 නමැති ජාත්‍යන්තර වෙළඳප්රදර්ශනයේ ගැණුම්කරු- විකිණුම්කරු හමුව (Buyer-Seller Meet Mart) මාලේ හිදී සාර්ථකව පැවැත්විණි. ව්‍යාපාරාන්තර හමු සඳහා වේදිකාවක් ස ...
Monthly Archives: September 2022
ශ්‍රී ලංකාවේ නිර්මාණ ශිල්පීය ක්‍රම ජෝර්දානයේ දී ප්‍රදර්ශනය කෙරේ
ජෝර්දානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, අම්මාන් හි පිහිටි ඇඟළුම් නිර්මාණ පුහුණු සේවා මධ්‍යස්ථානයේ පුහුණුව ලබන ජෝර්දාන ජාතික සිසුන් හට ශ්‍රී ලංකා ඇකඩමි ඔෆ් ඩිසයින් ආයතනයේ ඉගැන්වෙන නව්‍ය ...
Interview of the Minister of Foreign Affairs Hon. Ali Sabry on One on One TRT World in New York .
The Minister of Foreign Affairs Hon. Ali Sabry speaks about the economic and political crisis and its position on geopolitical issues dividing the world - One on One TRT World in New York. Full Interview can be v ...
මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා ඉන්දීය කාන්තා පුවත්පත් බලකාය සහ IAAN ජන සන්නිවේදන පාසල සමඟ අන්තර් ක්‍රියා පවත්වයි ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා සැප්තැම්බර් 19 වැනි දින ...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා දෙවැනි එලිසබෙත් රැජිනගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට සහභාගී වෙයි
අභාවප්‍රාප්ත එලිසබෙත් රැජිනගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා 2022 සැප්තැම්බර් 17-20 යන දිනවල එක්සත් රාජධානියේ සංචාරයක නිරත විය. ජනාධිපතිවරයා සැප ...
මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා, ශ්‍රී ලංකාව සඳහා සමගාමීව අක්ත ගන්වන ලද දෙවැනි අප්‍රිකානු දූත පිරිස හමුවෙයි
නවදිල්ලියේ සිටින, ශ්‍රී ලංකාව සඳහා සමගාමීව අක්ත ගන්වන ලද රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල සමඟ පවත්වන නිරතවීම් ඉදිරියට ක්‍රියාත්මක කරන ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතු ...
සෞදි අරාබි රාජධානියේ ශ්‍රී ලංකා තානාපතිවරයා පත් කිරීම
සෞදි අරාබි රාජධානියේ රජය ශ්‍රී ලංකා රජයේ ද එකඟතාව සහිතව, ශ්‍රී ලංකාව සඳහා වන, කොළඹ සිටින සෞදි අරාබි රාජධානියේ අතිවිශේෂ හා පූර්ණ බලැති තානාපතිවරයා වශයෙන් ඛලීඩ් හමූඩ් නසර් අල්දසාම් අල්කහ්තානි මැතිතුමා පත් ක ...