Monthly Archives: September 2022

නෙදර්ලන්ත රාජධානියේ ශ්‍රී ලංකා තානාපතිනිය පත් කිරීම

නෙදර්ලන්ත රාජධානියේ රජය ශ්‍රී ලංකා රජයේ ද එකඟතාව සහිතව, ශ්‍රී ලංකාව සඳහා වන, කොළඹ සිටින නෙදර්ලන්ත රාජධානියේ අතිවිශේෂ හා පූර්ණ බලැති තානාපතිනිය වශයෙන් බොනී හොර්බාක් මැතිනිය පත් කොට ඇත. එතුමිය 2022 සැප්තැම් ...

ඇමරිකා එක්සත් ජනපදයෙන් තවත් ඖෂධ පරිත්‍යාගයක් ඇමරිකෙයාස් සංවිධානය ඇමරිකානු ඩොලර් 773,000කට අධික වටිනාකමින් යුත් අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය සැපයුම් තොගයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරයි වොෂින්ටන් ඩී.සී. හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ඇමරිකා එක්සත් ජනපදයේ ඇමරිකෙයාස් සංවිධානය නිකුත් කළ ඒකාබද්ධ මාධ්‍ය නිවේදනය

වොෂින්ටන් ඩී. සී. හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය යොමු කළ ඉල්ලීමකට අනුව සහ තානාපති මහින්ද සමරසිංහ මැතිතුමාගේ මඟපෙන්වීම යටතේ, ලොව ප්‍රමුඛතම ලාභ නොලබන ඖෂධ සහ වෛද්‍ය සැපයුම් සපයන්නෙකු වන ඇමරිකෙය ...

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා නිව්යෝර්ක් හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමට සහභාගී වන ශ්‍රී ලංකා දූත පිරිසට නායකත්වය දෙයි

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා, නිව්යෝර්ක් හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 77 වැනි සැසිවාරය අතරතුර, එනම් 2022 සැප්තැම්බර් 24 වැනි දින ශ්‍රී ලංකාවේ ප්‍රකාශය ඉදිරිපත් කරනු ඇත. අමාත්& ...

මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරයේ දී විශ්වසනීය දේශීය ක්‍රියාවලියක් තුළින් මානව හිමිකම් සහ ප්‍රතිසන්ධානයේ අඛණ්ඩ ප්‍රගතිය සඳහා වන ශ්‍රී ලංකාවේ කැපවීම පිළිබඳව විදේශ අමාත්‍ය අලි සබ්රි මැතිතුමා අවධාරණය කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරය අමතමින්, වත්මන් ආර්ථික තත්ත්වය තුළ පවතින දැඩි බාධාවන් සහ අභියෝග මධ්‍යයේ වුවද, ස්වාධීන දේශීය ආයතන හරහා මානව හිමිකම් සුරැකීමේ සහ ප්‍රතිසන්ධානයේ ස්පෘෂ ...

නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය මහ කොමසාරිස්වරුන්ගේ ඡායාරූප සහිත ගැලරියක්  විවෘත කරයි 

නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, ඉන්දියාවේ සේවය කළ  සියලුම ශ්‍රී ලාංකික මහ කොමසාරිස්වරුන් සඳහා වෙන් කළ ‘මහ කොමසාරිස්වරුන්ගේ ගැලරියක්’ අද (15) දින සිය චාන්සරි ගොඩනැගිල්ලේ දී විවෘත කළේ ය. 1942  ...

ඉලෙක්ට්‍රොනික හා විදුලි කර්මාන්තය නංවාලීම සඳහා ශ්‍රී ලංකාව බංග්ලාදේශය සමඟ අත්වැල් බැඳගනී

බංග්ලාදේශයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (SLEDB) සහ බංග්ලාදේශ වාණිජ හා කර්මාන්ත මණ්ඩලයීය සම්මේලනය (FBCCI) සමඟ එක්ව,  ශ්‍රී ලංකාවේ ඉලෙක්ට්‍රොනික හා විදුලි ...

Close