Monthly Archives: September 2022

නිව්යෝර්ක් හි සිටින එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත, තානාපති මොහාන් පීරිස් මැතිතුමා  එක්සත් ජාතීන්ගේ පළමු කමිටුවේ සභාපතිවරයා ලෙස පත් කෙරේ

නිරායුධකරණය සහ ජාත්‍යන්තර ආරක්ෂාව හා සබැඳි කරුණු සම්බන්ධයෙන් කටයුතු කරන එක්සත් ජාතීන්ගේ පළමු කමිටුව විසින් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා තානාපතිවරයා සහ එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිතවරයා වන මොහාන් පීර ...

විදේශ කටයුතු අමාත්‍ය අලිසබ්රි මැතිතුමා නිව්යෝර්ක්හි පැවති එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩලයේ 77 වැනි සැසිවාරය අතරතුර බහුපාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා පවත්වයි

නිව්යෝර්ක් නුවර පැවති එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩලයේ (UNGA) 77 වැනි සැසිවාරයට සහභාගීවූ විදේශ කටයුතු අමාත්‍ය අලිසබ්රි මැතිතුමා යළිදිවයිනට පැමිණියේය. සැප්තැම්බර් 24 වැනි සෙනසුරාදා දින පැවති පොදු විවාදය ඇමතූ අමාත් ...

ඉරානයේ පවත්වන ලද අධ්‍යාපනික සහ සංස්කෘතික හුවමාරුව පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන

ඉරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සහය සහිතව, අධ්‍යාපනික හා සංස්කෘතික හුවමාරුව පිළිබඳව දැනුවත්කිරීමේ වැඩසටහනක් 2022 සැප්තැම්බර් 21වැනි ද ...

 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මැතිතුමාගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය සඳහා සහභාගී වේ

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා, ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය, දිවංගත ෂින්සෝ අබේ මැතිතුමාගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ...

HOPE worldwide ශ්‍රී ලංකාවට ද්‍රව්‍යමය වශයෙන් පරිත්‍යාගයක් සිදුකරයි

ශ්‍රී ලංකා වොෂින්ටන් තානාපති කාර්යාලය සහ HOPE Worldwide ඒකාබද්ධ මාධ්‍ය නිවේදනය තානාපති මහින්ද සමරසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ, වොෂින්ටන් ඩීසී හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් කරන ලද ඉල්ලීමකට අ ...

පාකිස්තානයේ හටගත් ගංවතුර හේතුවෙන් විපතට පත් වූ ජනතාවට ශ්‍රී ලංකාව ලංකා තේ තොගයක් පරිත්‍යාග කරයි

2022 සැප්තැම්බර් 21 වැනි දින ජින්නා ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ පවත්වන ලද උත්සවයක් අතරතුර, පාකිස්තානයේ හටගත් ගංවතුර හේතුවෙන් විපතට පත් වූවන් සඳහා ශ්‍රී ලංකා රජය විසින් ලංකා තේ තොගයක් පරිත්‍යාග කරන ලද ...

Close