Monthly Archives: September 2022

කරච්චි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය පාකිස්ථාන ශ්‍රී ලංකා ව්‍යාපාරික සංසදය සමඟ එක්ව කරච්චියේ දී ආසියානු කුසලාන අවසන් මහා ක්‍රිකට් තරගය සජීවීව ප්‍රදර්ශනය කිරීමක් සංවිධානය කරයි

කරච්චි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය, පාකිස්ථානයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික සංසදය (PSLBF) සමඟ එක්ව 2022 සැප්තැම්බර් මස 11 වැනි දින ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේ දී ආසියානු කුසලාන අ ...

මියන්මාරයේ සිටගු සයදාව් හි උප සංඝරාජ ස්වාමීන්ද්‍රයන් වන අති පූජ්‍ය ආචාර්ය අශීන් ඥානිස්සර හිමි ශ්‍රී ලංකාව වෙත ඇ.ඩො. 10,000 ක පරිත්‍යාගයක් පිරිනමයි

ශ්‍රී ලංකාවේ ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය ඖෂධ සහ ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා මියන්මාරයේ සිටගු සයදාව් හි උප සංඝරාජ ස්වාමීන්ද්‍රයන් වන අතිපූජ්‍ය ආචාර්ය අශීන් ඥානිස්ස ...

දෝහා නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය “Explore Sri Lanka”- Qatar MENASA 2022,  ‘Years of Culture’ නමැති උළෙල පවත්වයි

“Explore Sri Lanka” - Qatar MENASA 2022 ‘Years of Culture’නමින් දෙදිනක් මුළුල්ලේ පැවති ශ්‍රී ලංකාවේ සංස්කෘතික උත්සවයක්,2022 සැප්තැම්බර් 09 - 10යන දිනවල දෝහා-කටාර් හි අධ්‍යාපන නගරයේ දී පැවැත්විණි. දෝහා හි ...

2022 සැප්තැම්බර් 12 වැනි දින ජිනීවා හිදී පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි නිත්‍ය සැසිවාරයේ දී ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් කරන ලද ප්‍රකාශය

සභාපතිතුමනි, වැඩ බලන මහ කොමසාරිස්තුමියනි, සම්භාවනීය මැතිවරුනි, ආරම්භයේදීම, අපගේ රජය වෙනුවෙන්, අපගේ ජනතාවගේ මානව හිමිකම් ඉදිරියට ගෙනයාම, සුරක්ෂිත කිරීම සහ ආරක්ෂා කිරීම සහ මෙම කවුන්සිලය  සමඟ සහයෝගිතාවයෙන් හා සංවාද ...

 සැම්බියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් ශ්‍රී ලංකාවට ජලභීතිකා එන්නත් තොගයක් පරිත්‍යාග ‍කරයි

සැම්බියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්, සැම්බියා ශ්‍රී  ලංකා මිත්‍රත්ව සංගමය හරහා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයට ජලභීතිකා  එන්නත් 1150 ක් පරිත්‍යාග කළහ. මෙම පරිත්‍යාග ...

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා සිය ධුරයේ වැඩ භාරගනී

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා 2022 සැප්තැම්බර් 9 වැනි දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවති චාම් උත්සවයක් අතරතුර සිය ධුරයේ වැඩ භාර ගත්තේ ය.  විදේශ කටයුතු ලේකම් අරුණි විජේවර්ධන මහ ...

Close