අපගේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පරිසරය, වනාන්තර, ගංගා, ජලය සහ පිරිසිදු වාතය යන කරුණු මූලික අයිතිවාසිකම් ලෙස ඇතුල් විය යුතු බව තමන් යෝජනා කර ඇතැයි විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සදහන් කෙළේය ...
ප්‍රකාශ
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අලුත් අවුරුදු පණිවිඩය
sin tam new year message-sin ...
ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යංශය සහ ඇෆ්ගනිස්ථානයේ විදේශ කටයුතු අමාත්‍යාංශය අතර දේශපාලන උපදේශන යාන්ත්‍රණයක් පිහිටුවීම පිළිබඳ අවබෝධතා ගිවිසුමකට ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අත්සන් තබයි
අද (අප්‍රේල් 07) දින ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශය සහ ඇෆ්ගනිස්ථානයේ විදේශ කටයුතු අමාත්‍යාංශය අතර දේශපාලන උපදේශන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුමකට ශ්‍රී ලංකාව සහ ...
Foreign Minister Gunawardena appreciates support of countries at UNHRC
Foreign Minister Dinesh Gunawardena held a media conference at the Foreign Ministry today, 23 March 2021, to brief the media on the outcome of the UNHRC sessions in Geneva. He appreciated the support extended by the co ...
Opening Remarks by Admiral Professor Jayanath Colombage, Foreign Secretary, on the occasion of the Second Meeting of the IORA Working Group on Maritime Safety and Security Colombo, Sri Lanka, 18th March 2021
Good morning Ladies and Gentlemen, Excellencies, Hannah Singer, the U.N. Resident Coordinator in Colombo Dr. Gatot H. Gunawan, Acting Secretary General of IORA, Your Excellencies, Members of the Diplomatic Corps, ...
මාධ්‍ය ප්‍රකාශය -2021 මාර්තු 16 වැනි දින
ශ්‍රී ලංකාවේ බුර්කාව සහ නිකාබය පැළඳීම තහනම් කිරීමේ යෝජනාවක් සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශ පිළිබඳව මෑත කාලීන මාධ්‍ය වාර්තා මගින් ඉස්මතු කර තිබේ. විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පවසා ඇත ...
මාධ්‍ය ප්‍රකාශය -2021 මාර්තු 12
ශ්‍රී ලංකාවේ ජාතික ධජය ඇතුළත් කර නිෂ්පාදනය කරන ලද, "Sri Lanka Flag Non-Slip Doormat" ලෙසින් අන්තර්ජාලය මගින් මිලදී ගැනීමට ඇති පාපිස්නාවක් පිළිබඳව ඇමසෝන් වෙබ් අඩවියෙහි දැක්වෙන දැන්වීමක් සම්බන්ධයෙන් මෑතකදී සමාජ මාධ් ...