Daily Archives: May 1, 2021

ඇෆ්ගනිස්ථානයේ පුල්-ඊ-අලාම් නගරයේ සිවිල් වැසියන්ට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ශ්‍රී ලංකාව තරයේ හෙළා දකී

2021 අප්‍රේල් 30 වැනි දින ඇෆ්ගනිස්ථානයේ ලෝගර් පළාතේ පුල්-ඊ-අලාම් නගරයේ දී සිවිල් වැසියන්ට එරෙහිව එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ශ්‍රී ලංකාව දැඩි ලෙස හෙළා දකී. සිවිල් වැසියන්ට, විශේෂයෙන් සිසුන්ට සහ ළ ...

තුර්කියේ යයිලාබාග් හි ගම්මානවලට රාමදාන් උත්වයට සිංහල බඩු මල්ලක්

සිල්ලර බඩු, රටඉඳි, තෑගි වවුචර සහ නැවුම් ශ්‍රී ලාංකික කෑම වර්ග ඇතුළත් රාමදාන් ආධාර පැකේජ ඉකුත් සඳුදා (26/04) දින තුර්කියේ “අන්කාරා හි ගොල්බාසි හි යයිලාබාග් ගම්මානයේ” ගම්වලට බෙදා හරිනු ලැබීය. තුර්කියේ ශ්‍රී ...

ශ්‍රී ලංකාව හා ඊශ්‍රාලය අතර ආර්ථික සහයෝගීතාව වර්ධනයට පියවර ගැනේ

 ශ්‍රී ලංකා අපනයනකරුවන් සඳහා වෙළඳපොළ ප්‍රවණතා, විභවයන් සහ ඊශ්‍රායලයට විශේෂිත වූ ප්‍රවේශ/පුළුල් කිරීමේ නාලිකා පිළිබඳ සාකච්ඡාවක් අප්‍රේල් 28 වැනි දින පැවැත්විණ.  “සාම්ප්‍රදායික ව ...

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ලොව ඉහළට ගෙන ඒමට සහය දෙන්න අප්‍රිකාව සැරසේ

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය (KDU) පශ්චාත් උපාධි කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීම සහ එහි ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම ඉහළ නැංවීම සඳහා දකුණු අප්‍රිකාවේ WITS විශ්වවිද්‍යාලය සම ...

දෙරටේ ද්විපාර්ශ්වීය සබඳතා ගොඩ නඟන්න ශ්‍රී ලංකාව උස්බෙකිස්ථානය සමඟ ඉහළ පෙළේ සාකච්ඡා වට කීපයක් පවත්වයි

උස්බෙකිස්ථානය හා ශ්‍රී ලංකාව අතර සංචාරක කර්මාන්තය පුළුල් කිරීමට මෙන්ම සංස්කෘතික හා ආගමික සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා පවතින හැකියාව පිළිබඳව රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රි ලංකා තානාපති මහාචාර් ...

Close