ප්‍රකාශ

ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රකාශය “මධ්‍යම හා දකුණු ආසියාව: කලාපීය සම්බන්ධකතාවය. අභියෝග සහ අවස්ථාවන්” ජාත්‍යන්තර සමුළුව ටෂ්කන්ට්, උස්බෙකිස්තාන් ජනරජය, 2021 ජූලි 15-16

උස්බෙකිස්තානයේ විදේශ කටයුතු අමාත්‍ය අතිගරු අබ්දුල්අසීස් කමිලොව් මැතිතුමනි, තානාපතිවරුනි, නෝනාවරුනි මහත්වරුනි, අද ලෝකයේ වැදගත් හා ක්‍රියාශීලී කලාප දෙකක් වන මධ්‍යම හා දකුණු ආසියාව අතර සම්බන්ධකතාවය ...

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා තීරය සහ මාර්ගය (Belt and Road) සහයෝගීතාව පිළිබඳ ආසියා පැසිෆික් ඉහළ පෙළේ සමුළුවට සහභාගී වෙයි

2021 ජුනි 23 වැනි දින අතථ්‍ය ලෙස පැවති තීරය සහ මාර්ගය (Belt and Road) සහයෝගීතාව පිළිබඳ ආසියා-පැසිෆික් ඉහළ මට්ටමේ සමුළුව අමතමින්, විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා කොවිඩ්-19 අභියෝගයන්ට මුහුණ දීම සඳහා ...

එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් හඳුන්වා දෙන ලද යෝජනා සම්මුතිය පිළිබඳ මාධ්‍ය ප්‍රකාශය

එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ නියෝජිත මන්ත්‍රී ඩෙබෝරා කේ. රොස් මහත්මිය විසින්,  තවත් නියෝජිත මන්ත්‍රීවරුන් සිව්දෙනෙකු වන බිල් ජොන්සන් මහතා, ඩැනී කේ. ඩේවිස් මහතා, බ්‍රැඩ් ෂර්මන් මහතා සහ ...

සෞදි අරාබියේ “සෞදි හරිත” හා “මැද පෙරදිග හරිත” වැඩසටහනට ශ්‍රී ලංකාව සුබ පතයි

සෞදි අරාබි රාජධානියේ ‘සෞදි හරිත’ හා ‘මැද පෙරදිග හරිත වැඩසටහනේ’ සමාරම්භක අවස්ථාවට ශ්‍රී ලංකාව සුබ පතන බව විදේශ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ. සෞදි අරාබිය ඇතුළු කලාපය මුහුණ දෙන පාරිසරික අභි ...

මාලදිවයින් පාර්ලිමේන්තුවේ කථානායක සහ හිටපු මාලදිවයින් ජනාධිපති ගරු මොහොමඩ් අබ්දුල්ලා නෂීඩ් මැතිතුමාට එරෙහිව එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ශ්‍රී ලංකාව හෙළා දකී

මාලදිවයින් පාර්ලිමේන්තුවේ කථානායක සහ හිටපු මාලදිවයිනේ ජනාධිපති ගරු මොහොමඩ් අබ්දුල්ලා නෂීඩ් මැතිතුමාට එරෙහිව 2021 මැයි 06 වැනි දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ශ්‍රී ලංකාව හෙළා දකී. මෙම අතිශය තීරණාත්මක ...

Close