මුදල්, ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා දූත පිරිසක් 2021 අප්Ȁ ...
දූත මණ්ඩල මාධ්‍ය නිවේදන
ශ්‍රී ලංකාවේ ස්වභාවික සුන්දරත්වය භුක්ති විදීමට හා ව්‍යාපාරික අවස්ථා ගවේෂණයට චීන ජනතාවට ආරාධනා කෙරේ
ශ්‍රී ලංකාවේ ස්වාභාවික සුන්දරත්වය භුක්ති විඳීමටත් එහි ඇති ව්‍යාපාරික අවස්ථා ගවේෂණය කිරීමටත් පැමිණෙන ලෙස චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය කොහොන මහතා චීන ජනතාවට ආරාධනා කළේය. තානාපතිවරයා 2021 චීනයේ ජාත ...
ශ්‍රී ලංකාව සහ ඕමානය අතර ආහාර අංශයේ ද්විපාර්ශ්වික සහයෝගීතාව පිළිබඳව සාකච්ඡා කෙරේ
ශ්‍රී ලංකාව සහ ඕමාන සුල්තාන් රාජ්‍යය අතර ආහාර අංශයේ ද්විපාර්ශ්වික වෙළඳාම ප්‍රවර්ධනය කිරීම පිළිබඳ ඵලදායී සාකච්ඡාවක් ඉකුත්දා ඕමානයේදී පැවැත්විණ. ඕමාන සුල්තාන් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපත ...
රියාද් හි ‘ටාර්හීල්’ නම් පිටුවහල් කිරීමට නියමිත අයවලුන් රඳවා තබා ගන්නා කඳවුරේ සිටි ශ්‍රී ලාංකිකයන්ගේ පළමුවැනි කණ්ඩායම හෙට දිවයිනට
සවුදි අරාබියේ රියාද් හි ‘ටාර්හීල්’ නම් පිටුවහල් කිරීමට නියමිත අයවලුන් රඳවා තබා ගන්නා කඳවුරේ සිටි ශ්‍රී ලාංකිකයන්ගේ පළමුවැනි කණ්ඩායම සිකුරාදා (30) දින නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. ඉන් පසුව, දෙවැනි හා ...
කුවේටයේ සිට සංක්‍රමණික සේවකයින් 6000 කට වැඩි පිරිසක් යළි සිය මව් රටට
විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතාගේ මඟ පෙන්වීම යටතේ කොවිඩ්-19 වසංගතයෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන් සහ අනෙකු ...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා 2021 ආසියාව සඳහා බොආඕ සංසදයේ වාර්ෂික සමුළුවේ සමාරම්භක පූර්ණ සැසිවාරය අතථ්‍ය ලෙස අමතයි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා 2021 අප්‍රේල් 20 වැනි දින චීනයේ හයිනාන් පළාතේ බොආඕ හි පැවති ආසියාව සඳහා බොආඕ සංසදයේ වාර්ෂික සම්මේලනයේ සමාරම්භක පූර්ණ සැසිවාරය අතථ්‍ය ලෙස ඇමතීය. “වෙනස්වන ලෝකයක්: ගෝලීය පාලන ...
වසංගතයට ගොදුරුව ඇති ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට එක්සත් ජාතීන්ගේ ආසියා හා පැසිෆික් කලාපයේ ආර්ථික හා සමාජයීය කොමිසම සමඟ සාකච්ඡා කෙරේ
විදේශ ආයෝජන තුළින් දේශීය රැකියා වෙළෙඳපොළක් නිර්මාණය කිරීමේ හැකියාව පිළිබඳව මෙන්ම වසංගතයට ගොදුරු වුණු ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි යථා තත්ත්වයට පත් කිරීම සඳහා ආසියා පැසිෆික් කලාපය තුළ ශ්‍රී ලංකාවේ අපනයන වෙළෙඳප ...


