නෙදර්ලන්ත රාජධානිය සඳහා අභිනවයෙන් පත් කරන ලද තානාපති අරුණි රණරාජා මැතිනිය 2021 අප්‍රියෙල් 21 වැනි බදාදා හේග් හි රාජකීය මාළිගාවේ දී නෙදර්ලන්තයේ රජතුමා වන විලෙම්-ඇලෙක්සැන්ඩර් රජු වෙත සිය අක්තපත්‍ර පිළිගැන්ව ...
දූත මණ්ඩල මාධ්‍ය නිවේදන
ශ්‍රීමාල් වික්‍රමසිංහ මැතිතුමා සීෂෙල්ස් ජනාධිපතිවරයා වෙත සිය අක්තපත්‍ර පිළිගන්වයි
මහ කොමසාරිස් ශ්‍රීමාල් වික්‍රමසිංහ මැතිතුමා 2021 අප්‍රේල් 20 වැනි දින සීෂෙල්ස් ජනරජයේ ජනාධිපතිවරයා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වීය. සීෂෙල්ස් හි රාජ්‍ය මන්දිරයේ දී පැවති මෙම උත්සවය සඳහා ...
තානාපති මහාචාර්ය ශානිකා හිරිඹුරේගම මැතිනිය විසින් යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල්වරිය වෙත අක්තපත්‍ර පිළිගැන්වීම
තානාපති මහාචාර්ය ශානිකා හිරිඹුරේගම මැතිනිය 2021 අප්‍රේල් 16 වැනි දින පැරීසියේ යුනෙස්කෝ මූලස්ථානයේ දී පැවති උත්සවයක දී එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන, විද්‍යා හා සංස්කෘතික සංවිධානයේ (යුනෙස්කෝ) ශ්‍ර ...
ඕස්ට්‍රේලියානු ආයෝජකයන්ට ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා පුළුල් කිරිමට සාකච්ඡා කෙරේ
ඕස්ට්‍රේලියානු ආයෝජකයින්ට, ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා පුළුල් කිරිම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇත. සිඩ්නි හි ශ්‍රි ලංකා කොන්සල් ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා හා ශ්‍රී ලංකා හා ඕස්ට්‍රේලියා ...
තුර්කිය ශ්‍රී ලංකාව සමඟ ආරක්ෂක සහයෝගීතාව වැඩි දියුණු කිරීමට යයි
ශ්‍රී ලංකාව සමඟ ආරක්ෂක අංශයේ සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා තුර්කියේ එකඟතාව පල කර ඇත. තුර්කියේ ශ්‍රී ලංකා තානාපති එම් රිස්වි හසන් මහතා තුර්කියේ ජාතික ආරක්ෂක අමාත්‍ය හුලුසි අකාර් මහතා හමු වූ අවස්ථාවේ ...
තානාපති මහාචාර්ය ශානිකා හිරිඹුරේගම මැතිනිය ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිළිගන්වයි
2021 අප්‍රේල් 12 වැනි දින පැරීසියේ එලීසි මාළිගාවේ දී පැවති උත්සවයක දී තානාපති මහාචාර්ය ශානිකා හිරිඹුරේගම මැතිනිය සිය අක්තපත්‍ර ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මැතිතුමා වෙත පිළිගැන්වූවාය. පැමිණ සිටි ත ...
සංස්කෘතික සහයෝගීතාව නංවන්න මාලදිවයින හා ශ්‍රී ලංකාව අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරිමට සැරසෙයි
ශ්‍රී ලංකාව හා මාලදිවයින අතර සංස්කෘතික සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීම සඳහා දෙරට අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරිමට තීරණය කර තිබේ. මාලදිවයිනේ ශ්‍රී ලංකා, මහ කොමසාරිස් රෝහණ බැද්දගේ මහතා සහ මාලදිවයිනේ සංස් ...


