පිලිපීන වාණිජ හා කර්මාන්ත මණ්ඩලය (PCCI) විසින් 2022 ඔක්තෝබර් 18 සිට 20 වැනි දින දක්වා සංවිධානය කරන ලද 48 වැනි පිලිපීන ව්‍යාපාරික සමුළුව සහ ප්‍රදර්ශනයට (PBC&E) සහභාගී වූ තිස් (30) දෙනෙකුගෙන් යුත් ව් ...
දූත මණ්ඩල මාධ්‍ය නිවේදන
හම්බන්තොට නගරය චීනයේ ග්වැන්ෂු හි සහෝදර/ මිත්‍ර නගරවල ඡායාරූප ප්‍රදර්ශනයට සහභාගී වේ
ග්වැන්ෂු නාගරික මහජන රජයේ විදේශ කටයුතු කාර්යාලය සිය මහ නගර සභාවේ සහෝදර/මිත්‍ර-නගර අතර පවත්නා සබඳතා ආශ්‍රිත සුවිශේෂී සංවත්සර සැමරීම සඳහා මෙන්ම, ග්වැන්ෂු හි වෙසෙන ජනතාව මෙම නගර සමඟ වඩාත් සමීප කිරීම සඳහා ස ...
යැන්ගොන් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් පවත්වන ලද වාර්ෂික කඨින පූජෝත්සවය 2022
මියන්මාරයේ පා තයින් ආරාමයේ වාර්ෂික කඨින පූජෝත්සවය, 2022 ඔක්තෝම්බර් 22 වැනි සෙනසුරාදා දින, යැන්ගොන් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් සාර්ථකව පවත්වන ලදී. අනුරාධපුර අවුකන රජමහාවිහාරයේ විහාරාධිපති තැන්පත් සාස් ...
මුම්බායි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේ පවත්වන ලද ලක්ෂ්මි පූජාව සහ දීපවාලි උත්සවය
මුම්බායි හි පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය, දීපවාලි උත්සවය සැමරීම නිමිත්තෙන් 2022 ඔක්තෝබර් 21 වැනි දින සිය චාන්සරි පරිශ්‍රයේ දී ලක්ෂ්මි පූජාවක් සංවිධානය කළේ ය. මුම්බායි හි පිහිටි දූත ම ...
ටෙහෙරානයේ පැවති ඉන්දිය සාගර වටද්දර සංගමයේ (IORA) විද්‍යා හා තාක්ෂණ හුවමාරු පිළිබඳ කලාපීය මධ්‍යස්ථානයේ (RCSTT) උපදේශක මණ්ඩලයේ 11 වැනි රැස්වීම සඳහා සහභාගී වූ ශ්‍රී ලංකාව, සහයෝගීතාව ඉහළ නැංවීම සම්බන්ධයෙන් පවත්නා සිය උද්‍යෝගය අවධාරණය කරයි
IORA හි විද්‍යා හා තාක්ෂණ හුවමාරු පිළිබඳ කලාපීය මධ්‍යස්ථානයේ (RCSTT) උපදේශක කවුන්සිලයේ 11 වැනි රැස්වීම 2022 ඔක්තෝම්බර් 23 වැනි දින ඉරානයේ ටෙහෙරාන් නුවර දී පවත්වන ලදී. මෙම රැස්වීමට පෙර “Iran & IORA: Pr ...
පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපතිනිය පිලිපීනයේ සංක්‍රමණික කම්කරු දෙපාර්තමේන්තුවේ ලේකම්වරිය (අමාත්‍ය) හමුවෙයි
පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපති ශෝබිනී ගුණසේකර මැතිනිය, පිලිපීනයේ සංක්‍රමණික කම්කරු දෙපාර්තමේන්තුවේ ලේකම් (අමාත්‍ය) සූසන් වී. ඕප්ල් මැතිනිය හමුවූවා ය. දෙරටෙහි අත්දැකීම් සහ හොඳම භාවිතයන් හුවමාරු කරගැනී ...
තානාපති මහින්ද සමරසිංහ මැතිතුමා මෙක්සිකෝවේ ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් සිය අක්තපත්‍ර ලිපියේ පිටපත් පිළිගන්වයි
2022 ඔක්තෝම්බර් 19 වැනි දින වොෂින්ටන් ඩී.සී. හි මෙක්සිකානු සංස්කෘතික මධ්‍යස්ථානයේ පැවති නිල උත්සවයක් අතරතුර තානාපති මහින්ද සමරසිංහ මැතිතුමා වොෂින්ටන් ඩී.සී. හි සිටින මෙක්සිකෝවේ ශ්‍රී ලංකා තානාපතිවරයා වශ ...


