දූත මණ්ඩල මාධ්‍ය නිවේදන

 මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා, ශ්‍රී ලංකාව සඳහා සමගාමීව අක්ත ගන්වන ලද මැදපෙරදිග, මධ්‍යම ආසියාතික සහ අග්නිදිග ආසියාතික රටවල නියෝජිතයන් සමඟ අන්තර් ක්‍රියා පවත්වයි

ශ්‍රී ලංකාව සඳහා සමගාමීව අක්ත ගන්වන ලද නවදිල්ලියේ පිහිටි රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල සමඟ පවත්නා සබඳතා වැඩි දියුණු කිරීම සඳහා මහ කොමසාරිස් කාර්යාලය විසින් ක්‍රියාත්මක කරනු ලබන මාර්ග සිතියමේ අං ...

පාකිස්තානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා කරච්චි නුවර නිල සංචාරයක නිරත වේ

පාකිස්තානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් වයිස් අද්මිරාල් මොහාන් විජේවික්‍රම මැතිතුමා 2022 නොවැම්බර් 26 සිට 29 යන දිනවල කරච්චි නුවර සංචාරයක නිරත විය. මහ කොමසාරිස්වරයා එහිදී ව්‍යාපාරික ප්‍රජාවන් සම ...

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා වොෂින්ටන් ඩී.සී. හිදී ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් මහතා හමුවෙයි

විදේශ කටයුතු අමාත්‍ය එම්.යූ.එම්. අලි සබ්රි මැතිතුමා 2022 නොවැම්බර් 30 සිට දෙසැම්බර් 02 යන දිනවල වොෂින්ටන් ඩී.සී. හි නිල සංචාරයක නිරත විය. තවද එතුමා රාජ්‍ය ලේකම් ඇන්ටනි ජේ. බ්ලින්කන් මහතා හමුවීම සඳහා ඇමරික ...

සිනොපෙක්  සමාගම ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ආනයනය කිරීමට සහ එම නිෂ්පාදන අලෙවිසැල් 27,000ක අලෙවි කිරීමට සැරසෙයි

සේවා ස්ථාන 27,000කට අධික සංඛ්‍යාවක් සහිත දැවැන්ත චීන තෙල් සමාගමක් වන සිනොපෙක් සමාගම (Sinopec), ෂැංහයි හි පැවති CIIE ප්‍රදර්ශනය අතරතුර,  සීමාසහිත බීජිං ශ්‍රී රෝඩ් කනෙක්ෂන් (Beijing Sri Road Connecti ...

ශ්‍රී ලංකාව වෙනුවෙන් වසර 25 ක සේවයක් ඉටු කළ බෙල්ජියමේ නිර්වේතනික කොන්සල්වරිය උපහාරයට පාත්‍ර වේ

 බෙල්ජියමේ ඇන්ට්වර්ප් හි ශ්‍රී ලංකා නිර්වේතනික කොන්සල්වරිය ලෙස වසර 25 ක සේවා කාලයක් සම්පූර්ණ කළ මොනික් ඩි ඩෙකර්-ඩප්‍රෙස් මහත්මියට උපහාර දැක්වීම සඳහා බ්‍රසල්ස් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ...

චීනයේ හිටපු ජනාධිපති ජියැං ෂෙමින් මැතිතුමාගේ අභාවය

චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, චීනයේ හිටපු ජනාධිපති ජියැන්ග් ෂෙමින් මැතිතුමාගේ අභාවය සම්බන්ධයෙන් සිය සාතිශය ශෝකය පළ කර සිටියි. චීනයේ කැපී පෙනෙන නායකයෙකු වූ එතුමා, සිය ජනතාවගේ අවංක ආදරය හා ගෞරවය ලද පාලකයෙකි. ...

2022 ඉන්ටර්නැෂනල් බසාර් (2022 International Bazaar) ප්‍රදර්ශනයේ දී ලංකා තේ, කුළු බඩු සහ කෝපි ඇතුළු  ශ්‍රී ලංකාවේ හොඳම නිෂ්පාදන ප්‍රදර්ශනය කරනු ලැබේ

මැනිලා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, 2022 නොවැම්බර් 20 වැනි දින පිලිපීනයේ පාසේ නගරයේ පිහිටි ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පැවති 2022 ඉන්ටර්නැෂනල් බසාර් ප්‍රදර්ශනය සඳහා සහභාගී විය. කීර්තිමත් ලංකා තේ සන්න ...

Close