දූත මණ්ඩල මාධ්‍ය නිවේදන

චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා කේරළ මහ ඇමති සහ ආණ්ඩුකාරවරයා හමුවෙයි

චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය ඩී වෙන්කේෂ්වරන් මහතා 2022 ජුනි මස 30 වන දින කේරළ මහ ඇමති පිනරායි විජයන් මහතා සහ කේරළ ආණ්ඩුකාර අරිෆ් මොහොමඩ් ඛාන් මහතා කේරළයේ තිරුවනන්තපුරම්හි දී හමුවිය. ...

ශ්‍රී ලංකාව සඳහා සල්ස්බර්ග් හි නිර්වේතනික කොන්සල්වරයා අභිනවයෙන් පත් කෙරේ

ශ්‍රී ලංකාව සඳහා ඔස්ට්‍රියාවේ සල්ස්බර්ග් හි අභිනව නිර්වේතනික කොන්සල්වරයා වශයෙන් පත් වූ ක්‍රිස්ටියන් වින්සර් මහතා වෙත තානාපති මජින්ත ජයසිංහ මැතිතුමා විසින් සිය පත්වීමේ ලිපිය භාරදෙන ලදි. ශ්‍ර ...

සමස්ත නේපාල භික්ෂු සංගමයට අයත් “Hands for Sri Lanka” කමිටුව  ශ්‍රී ලංකාව සඳහා අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් පරිත්‍යාග කරයි

සමස්ත නේපාල භික්ෂු සංගමය (ANBA) සහ එමඟින් ක්‍රියාත්මක වන ඖෂධ පරිත්‍යාග කිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධීකරණය කිරීම සඳහා ANBA යටතේ පිහිටුවන ලද "Hands for Sri Lanka" කමිටුව විසින් නේපාල රුපියල් ලක්ෂ 25 කට අ ...

ශ්‍රී ලංකාවේ ආහාර නිෂ්පාදන සමාගම්  දකුණු අප්‍රිකාවේ පැවති 2022 SAITEX වෙළඳ ප්‍රදර්ශනයට සහභාගී වේ

 2022 ජූනි 19 සිට 21යන දිනවල දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් හි ගැලගර් සම්මේලන මධ්‍යස්ථානයේ පැවති දකුණු අප්‍රිකානු බහු ආංශික වෙළඳ ප්‍රදර්ශනය (SAITEX) සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ...

 කුවේට්හි මානුෂීය සහ මිත්‍රත්ව සංසදය ඩොලර් 10,000ක් වටිනා වෛද්‍ය ද්‍රව්‍ය තොගයක් පරිත්‍යාග කරයි

කුවේට් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ඉල්ලීමකට අනුව කුවේටයේ මානුෂීය හා මිත්‍රත්ව සංසදය (KHFS) මඟින් ජීවිතාරක්ෂක වෛද්‍ය උපකරණ සහ ද්‍රව්‍ය සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා රජයට ...

 “ගෝල්ඩන් පැරඩයිස් වීසා යෝජනා ක්‍රමය සහ ශ්‍රී ලංකාවේ අනෙකුත් වීසා පහසුකම්” පිළිබඳව ටෙහෙරාන් නුවර පැවැත්වූ ප්‍රවර්ධන වැඩසටහන

ටෙහෙරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකාවේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සමඟ එක්ව,“ ගෝල්ඩන් පැරඩයිස් වීසා යෝජනා ක්‍රමය සහ  ශ්‍රී ලංකාවේ අනෙකුත් වීසා පහසුකම්” පිළිබඳ ප්‍රවර්ධන ව ...

තානාපතිවරයා ජෝර්ජියාවේ ටිබිලිසි හි ශ්‍රී ලංකා නිර්වේතනික කොන්සල් කාර්යාලය විවෘත කරයි

ජෝර්ජියාවේ ටිබිලිසි හි ශ්‍රී ලංකා නිර්වේතනික කොන්සල් කාර්යාලය, ජෝර්ජියාව සඳහා අක්ත ගන්වන ලද ජෝර්ජියාවේ ශ්‍රී ලංකා තානාපති එම්. රිස්වි හසන් මැතිතුමා, ජෝර්ජියාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ජෝර්ජියාව ...

Close