අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන

සමාජ මාධ්‍යවල සංසරණය වන එල්ටීටීඊ ලාංඡනය සහිත ව්‍යාජ “නයිකි (NIKE)” සපත්තු වීඩියෝව

සමාජ මාධ්‍යවල සංසරණය වන “NIKE” සහ “LTTE” ලාංඡනය සහිත සපත්තු යුගලයක වීඩියෝවක් වෙත මෙම අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇත. වීඩියෝ පටයේ දැක්වෙන සපත්තු NIKE විසින් නිෂ්පාදනය කර නොමැති බවත්,  මේ පිළිබඳව නයිකි සමාගමෙන ...

 අග්‍රාමාත්‍යතුමා කුරුණෑගල දී ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලයක් විවෘත කරයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා 2021 ජූලි 27 වැනි දින විදේශ අමාත්‍යාංශයේ කුරුණෑගල ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය අතථ්‍ය ලෙස විවෘත කළේය. මෙම සමාරම්භක උත්සවය සඳහා, විදේශ අමාත් ...

කියුබානු තානාපතිවරයා විදේශ අමාත්‍යතුමා හමුවෙයි

කියුබාවේ නව තානාපති ඇන්ඩ්‍රෙස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගැරිඩෝ මැතිතුමා අද (29/07) විදේශ අමාත්‍යාංශයේ දී විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා හමුවිය. ඉකුත් 22 දින සිය අක්තපත්‍ර ජනාධිපතිවරයා වෙත ...

කඩොලාන පරිසර පද්ධතිය සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර දිනය සැමරීම

පසුගිය අවුරුදු 50 ක කාලය තුළ දී කඩොලානවලින් 30-50% අතර ප්‍රමාණයක් අහිමි වී ගොස් ඇත. නව, අඩු වියදම් තාක්‍ෂණයන්ගෙන් ප්‍රතිලාභ ලබා ගැනීම සහ සවිබල ගැන්වීම තුළින් ප්‍රාදේශීය ප්‍රජාවන්ගේ ඔර ...

රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා සහ නවසීලන්ත මහ කොමසාරිස්වරයා දෙරට අතර ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමේ ක්‍රම පිළිබඳව සාකච්ඡා කරති

ශ්‍රී ලංකාවේ ප්‍රථම නේවාසික නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් මැතිතුමා 2021 ජූලි 28 වැනි දින කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසුරිය මැතිතුමා හමුවිය. අභිනව මහ කොමසාරිස්වරයා සාදරයෙන් ...

දෙරට අතර වසර 50 ක රාජ්‍යතාන්ත්‍රික සබඳතා සැමරීම නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ දී සහ සිංගප්පූරුවේ දී ඒකාබද්ධව මුද්දරයක් නිකුත් කෙරේ

1970 වසරේ මෙදිනම දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවාගැනීම පිළිබඳ 50 වැනි සංවත්සරය නිමිත්තෙන්, ඒකාබද්ධ මුද්දර නිකුත් කිරීමේ උත්සවයක් ජූලි 27 වැනි දින ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශයේ දී ප ...

ශ්‍රී ලංකාව සඳහා පළමු නවසීලන්ත මහ කොමසාරිස්වරයා ලෙස පත් කිරීම

ශ්‍රී ලංකා රජය සමඟ එකඟතාවයෙන් යුතුව නවසීලන්ත රජය විසින් මයිකල් එඩ්වඩ් ඇපල්ටන් මැතිතුමා කොළඹ සිටින ශ්‍රී ලංකාවේ පළමු නවසීලන්ත මහ කොමසාරිස්වරයා ලෙස පත් කර ඇත. එතුමා  2021 ජූලි 22 වැනි දින පෙ.ව. 10.30 ට කොළඹ ...

Close