Daily Archives: February 25, 2022

ශ්‍රී ලංකාවේ නව ලිබියානු රාජ්‍යයේ තානාපතිවරයා සිය අක්තපත්‍ර පිළිගන්වයි

ශ්‍රී ලංකා රජයේ එකඟත්වය සහිතව, කොළඹ සිටින, ශ්‍රී ලංකාව සඳහා ලිබියානු රාජ්‍යයේ අතිවිශේෂ හා පූර්ණ බලැති තානාපතිවරයා වශයෙන් නසර් යෝනිස් අල්ෆුර්ජානි මැතිතුමා ලිබියානු රාජ්‍යය විසින් පත් කරන ලදී. ...

ශ්‍රී ලංකාවේ නව ඇමරිකා එක්සත් ජනපදයේ තානාපතිවරයා සිය අක්තපත්‍ර පිළිගන්වයි

ශ්‍රී ලංකා රජයේ එකඟත්වය සහිතව, කොළඹ සිටින, ශ්‍රී ලංකාව සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ අතිවිශේෂ හා පූර්ණ බලැති තානාපතිනිය වශයෙන්  ජුලී ජේ. චුන්ග් මැතිනිය ඇමරිකා එක්සත් ජනපදය විසින් පත් කරන ලදී. එතුමිය 2022 වර්ෂ ...

ශ්‍රී ලංකාවේ නව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපතිවරයා සිය අක්තපත්‍ර පිළිගන්වයි

ශ්‍රී ලංකා රජයේ එකඟත්වය සහිතව, කොළඹ සිටින, ශ්‍රී ලංකාව සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අතිවිශේෂ හා පූර්ණ බලැති තානාපතිවරයා වශයෙන් ඛලීඩ් නසර් අල්අමේරි මැතිතුමා එක්සත් අරාබි එමීර් රාජ්‍යය විස ...

ව්‍යාපාර සහ ආයෝජන සහයෝගීතාවයේ දී IMPA සංගමය ශ්‍රී ලංකාව සමඟ අත්වැල් බැඳගනී

ජාත්‍යන්තර මුදලියාර් සහ පිල්ලෙයිමාර් සංගමය (IMPA) යනු දකුණු ඉන්දියාව පදනම් කරගත්, ලොව පුරා 25,000 කට අධික සාමාජික සංඛ්‍යාවකින් සමන්විත ලාභ නොලබන, දේශපාලනික නොවන සංවිධානයකි. දකුණු ඉන්දියානු සම්භවයක් සහිත ප ...

ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය සමීප සහයෝගීතාවය සඳහා පවත්නා ක්ෂේත්‍ර හඳුනා ගනී

පැරීසියේ ප්‍රංශ විදේශ අමාත්‍යංශයේ පැවති ඉන්දු පැසිෆික් කලාපයේ සහයෝගිතාව පිළිබඳ අමාත්‍ය සංසදය අතරතුර දී  විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා, ජාත්‍යන්තර හවුල්කාරිත්වය පිළිබඳ ...

යුක්‍රේනයේ පවතින ප්‍රවණතා පිළිබඳ ප්‍රකාශය

යුක්‍රේනයේ මෑත කාලීනව සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළ යාම පිළිබඳව ශ්‍රී ලංකා රජය දැඩි කනස්සල්ලට පත් වී ඇත. කලාපයේ සාමය, ආරක්ෂාව හා ස්ථාවරභාවය පවත්වා ගැනීම සඳහා උපරිම සංයමයකින් යුතුව ක්‍රි ...

ජපානයේ ශ්‍රී ලංකා දූත මණ්ඩලය එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානය (UNIDO) සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (B.O.I.) අතර අතථ්‍ය වෙබිනාර් හමුවක් සංවිධානය කරයි

ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද අතථ්‍ය වෙබ්නාර් හමුවක් සඳහා ඉදිරියේ දී ක්ෂේත්‍රයට ප්‍රවේශ වීමට නියමිත ජපාන සමාගම් 80 කට අධික සංඛ්‍යාවක් සහභාගී විය. මෙහි දී ජ ...

Close