විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා 2022 අප්‍රේල් 21 වැනි දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී චීන තානාපති චී චෙන්හොන්ග් මැතිතුමා හමුවිය. තානාපතිවරයා පිළිගත් අමාත්‍ය පීරිස් ම ...
අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන
කර්මාන්තශාලා කළමනාකරුවෙකු වශයෙන් සේවය කළ ශ්‍රී ලාංකික ජාතික ප්‍රියන්ත කුමාර දියවඩනගේ මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් විත්තිකරුවන් 6 දෙනෙකුට පාකිස්තානයේ ත්‍රස්ත මර්දන අධිකරණය මරණ දඬුවම නියම කරයි
පාකිස්තානයේ සියල්කොට් හි පෞද්ගලික කර්මාන්ත ශාලාවක කළමනාකරුවෙකු ලෙස සේවය කළ ශ්‍රී ලාංකික ජාතික ප්‍රියන්ත කුමාර දියවඩනගේ මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් පාකිස්තානයේ ගුජ්රන්වාලා හි පිහිටි ත්‍රස්ත මර්දන අධිකරණ ...
විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය පීරිස් මැතිතුමා පරිත්‍යාගශීලී ජාතීන් සමඟ සාකච්ඡා පවත්වයි
2022 අප්‍රේල් 12 වැනි දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවක් අතරතුර දී විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා, මුදල් අමාත්‍ය ජනාධිපති නීතිඥ එම්. යූ. එම්. අලි සබ්රි ...
බන්දු සමරසිංහ මහතා මිලානෝ හි කොන්සල් ජනරාල්වරයා ලෙස පත් නොකෙරේ
බන්දු සමරසිංහ මහතා මිලානෝ හි කොන්සල් ජනරාල්වරයා ලෙස පත් නොකරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය තරයේ ප්‍රකාශ කර සිටියි. විදේශ කටයුතු අමාත්‍යාංශය කොළඹ 2022 අප්‍රේල් 16 වැනි දින ...
විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය පීරිස් මැතිතුමා නොබැඳ ජාතීන්ගේ ව්‍යාපාරයේ නියෝජිතයන් දැනුවත් කරයි
විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා 2022 අප්‍රේල් 7 වැනි දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී නොබැඳි ජාතීන්ගේ සංවිධානයේ (NAM) රටවල මහ කොමසාරිස්වරුන් සහ තානාපතිවරුන් හමුවිය. ශ් ...
ඔස්ලෝ සහ බැග්ඩෑඩ් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල සහ සිඩ්නි හි පිහිටි කොන්සල් ජනරාල් කාර්යාලය තාවකාලිකව වසා දැමීම
අමාත්‍ය මණ්ඩලය මෑතක දී ගත් තීරණයකට අනුව, නෝර්වේ රාජධානියේ ඔස්ලෝ හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ඉරාක ජනරජයේ බැග්ඩෑඩ් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ඕස්ට්‍රේලියානු පොදුරාජ් ...
කොරියාව ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයින් සඳහා පිරිනමන රැකියා කෝටාව දෙගුණ කර නිල සංවර්ධන ආධාර ඉහළ නැංවීමට කටයුතු කරයි- කොරියානු ජනරජයේ රාජ්‍ය ප්‍රතිපත්ති සම්බන්ධීකරණ අමාත්‍ය කූ යුන්- චෝල් මැතිතුමා
නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින කොරියානු ජනරජයේ රාජ්‍ය ප්‍රතිපත්ති සම්බන්ධීකරණ අමාත්‍ය කූ යුන්- චෝල් මැතිතුමා අද දින එනම්, 2022 අප්‍රේල් 01 වැනි දින විදේශ කටයුතු අමාත් ...


