2022 අප්‍රේල් 12 වැනි දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවක් අතරතුර දී විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා, මුදල් අමාත්‍ය ජනාධිපති නීතිඥ එම්. යූ. එම්. අලි සබ්රි ...
අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන
බන්දු සමරසිංහ මහතා මිලානෝ හි කොන්සල් ජනරාල්වරයා ලෙස පත් නොකෙරේ
බන්දු සමරසිංහ මහතා මිලානෝ හි කොන්සල් ජනරාල්වරයා ලෙස පත් නොකරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය තරයේ ප්‍රකාශ කර සිටියි. විදේශ කටයුතු අමාත්‍යාංශය කොළඹ 2022 අප්‍රේල් 16 වැනි දින ...
විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය පීරිස් මැතිතුමා නොබැඳ ජාතීන්ගේ ව්‍යාපාරයේ නියෝජිතයන් දැනුවත් කරයි
විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා 2022 අප්‍රේල් 7 වැනි දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී නොබැඳි ජාතීන්ගේ සංවිධානයේ (NAM) රටවල මහ කොමසාරිස්වරුන් සහ තානාපතිවරුන් හමුවිය. ශ් ...
ඔස්ලෝ සහ බැග්ඩෑඩ් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල සහ සිඩ්නි හි පිහිටි කොන්සල් ජනරාල් කාර්යාලය තාවකාලිකව වසා දැමීම
අමාත්‍ය මණ්ඩලය මෑතක දී ගත් තීරණයකට අනුව, නෝර්වේ රාජධානියේ ඔස්ලෝ හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ඉරාක ජනරජයේ බැග්ඩෑඩ් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ඕස්ට්‍රේලියානු පොදුරාජ් ...
කොරියාව ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයින් සඳහා පිරිනමන රැකියා කෝටාව දෙගුණ කර නිල සංවර්ධන ආධාර ඉහළ නැංවීමට කටයුතු කරයි- කොරියානු ජනරජයේ රාජ්‍ය ප්‍රතිපත්ති සම්බන්ධීකරණ අමාත්‍ය කූ යුන්- චෝල් මැතිතුමා
නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින කොරියානු ජනරජයේ රාජ්‍ය ප්‍රතිපත්ති සම්බන්ධීකරණ අමාත්‍ය කූ යුන්- චෝල් මැතිතුමා අද දින එනම්, 2022 අප්‍රේල් 01 වැනි දින විදේශ කටයුතු අමාත් ...
නික්ම යසෞදි අරාබි තානාපතිවරයා විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය පීරිස් මැතිතුමා හමුවෙයි
සෞදි අරාබි රාජධානියේ තානාපති අබ්දුල්නසර් බින් හුසෙයින් අල්- හාර්ති මැතිතුමා 2022 මාර්තු 25 වැනි දින කොළඹවිදේශ කටයුතු අමාත්‍යාංශයේදී විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමාගෙන් සමුගත්තේ ය. ...
ශ්‍රී ලංකාවේ සහ නේපාලයේ විදේශ අමාත්‍යවරු, දෙරට අතර පවත්නා ද්විපාර්ශ්වික සබඳතා නව සහයෝගීතා ක්ෂේත්‍ර කරා තවදුරටත් පුළුල් කිරීම සඳහා වන කැපවීම අලුත් කරති
2022 මාර්තු 30 වැනි දින කොළඹ පැවති බිම්ස්ටෙක් සමුළුවට සමගාමීව, නේපාල විදේශ අමාත්‍ය ආචාර්ය නාරායන් ඛඩකා මැතිතුමා ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා හමුවිය. මෙම හමුව අ ...


