තානාපති මනෝරි උණම්බුවේ මැතිණිය මොන්ටිනිග්‍රෝ ජනරජයේ ජනාධිපති මයිලෝ ඩුකනෝවික් මැතිතුමා වෙත සෙටින්ජේ හි පිහිටි ජනාධිපති මන්දිරයේ දී සිය අක්තපත්‍ර පිළිගැන්වූ අතර එතුමිය මොන්ටිනිග්‍රෝවේ අතිවිශේෂ සහ පූ ...
අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන
තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිනී සී.ඒ. චාමින්දා අයි. කොලොන්නෙ මහත්මියගේ රාජකීය හමුව සහ තායිලන්ත රාජ්‍යයේ මහා වජිරලොංකොන් ප්‍රා වජිරක්ලාඕචාඕයුවා රජු වෙත අක්තපත්‍ර පිළිගැන්වීම
තායිලන්ත රාජ්‍යයේ මහා වජිරලොංකොන් ප්‍රා වජිරක්ලාඕචාඕයුවා රජු විසින් තායිලන්ත රාජ්‍යයේ අතිවිශේෂ පූර්ණ බලැති ශ්‍රී ලංකා තානාපතිවරිය වන සී. ඒ. චාමින්දා අයි. කොලොන්නෙ මහත්මිය හට සිය අක්තපත ...
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ දීපවාලි පණිවිඩය
WhatsApp Image 2021-11-04 at 10.03.31 AM ...
Speech by President Gotabaya Rajapaksa at the “ World Leaders Summit of COP26″, UN Climate Change Conference, Scotland, UK | 01 November 2021
Chairperson Excellencies Delegates. This event takes place at a critical time for humanity. As a developing tropical island nation with abundant biodiversity, Sri Lanka is deeply aware of the impacts of climate cha ...
සෞදි අරාබි රාජ්‍යයේ නම් කළ ශ්‍රී ලංකා තානාපති සිය ධුරයේ වැඩ අරඹයි
සෞදි අරාබි රාජ්‍යයේ නම් කළ ශ්‍රී ලංකා තානාපති පකීර් අම්සා මැතිතුමා 2021 ඔක්තෝම්බර් මස 31 වන දින රියාද් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයීය දූත මණ්ඩල කාර්ය මණ්ඩලය විසින් සංවිධානය කරන ලද චා ...
Speech by President Gotabaya Rajapaksa at the “Rediscovering Nitrogen: Solutions and Synergies for Climate Change, Health, Biodiversity and Circular Economy”, COP26 Side Event, Scotland, UK on 31 October 2021
Ayubowan, It gives me great pleasure to address you this evening and I am very happy to see such an illustrious turnout at this event. As we are all aware, climate change is one of the greatest crises the world curre ...
විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ජේසු විද්‍යාලයේ සංචාරයක
ශ්‍රී ලංකාව සම්බන්ධ ගැටලු සහ ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡාවක් සඳහා විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ජීසස් කොලේජ් (Jesus College) වෙත පැමිණියේය. මෙම ...