අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන

රුසියානු තානාපතිවරයා අභිනව විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවෙයි

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩු තානාපති යූරි මැටේරි මැතිතුමා 2022 ජූලි 28 වැනි බ්‍රහස්පතින්දා දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී, අභිනව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මැතිතුමා හමුවිය. ...

 පාකිස්තානයේ මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවෙයි

ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් මේජර් ජනරාල් (විශ්‍රාමික) උමර් ෆරූක් බුර්කි මැතිතුමා 2022 ජූලි 29 වැනි දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මැතිතුමා හම ...

චීන තානාපතිවරයා විදේශ අමාත්‍යතුමා හමුවෙයි

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා 2022 ජූලි 27 වැනි දින අමාත්‍යාංශයේදී චීන තානාපති චී ෂෙන්හොන්ග් මැතිතුමා හමුවිය. ආරම්භයේදීම, විදේශ අමාත්‍යවරයාගේ නව පත්වීම පිළිබඳව සුබ පැතුම් එක් කළ තානාපති ෂ ...

ඉන්දීය මහ කොමසාරිස්වරයා අභිනවයෙන් පත් වූ විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මැතිතුමා 2022 ජූලි 26 වැනි දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී, ශ්‍රී ලංකාව සඳහා අභිනවයෙන්  පත් වූ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මැතිතුමා ...

විදේශ අමාත්‍ය අලි සබ්රි මැතිතුමා රාජකාරි අරඹයි

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා අද දින (2022 ජූලි 25) අමාත්‍යාංශයේ දී පැවති චාම් උත්සවයක දී රාජකාරි ආරම්භ කළේය. විදේශ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම අවස් ...

මොරගොඩගේ ක්‍රිස්ටෝෆර් වෝල්ටර් පින්ටෝ මහතාගේ අභාවය

2022 ජූලි 21 වැනි දින නෙදර්ලන්තයේ හේග් නුවර සිදු වූ මොරගොඩගේ ක්‍රිස්ටෝෆර් වෝල්ටර් පින්ටෝ මහතාගේ අභාවය සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය සිය බලවත් ශෝකය පළ කර සිටියි. එතුමා ක්‍රිස් පින්ටෝ යන නමින් ප ...

මෙරටින් නික්ම යන ඕමාන් සුල්තාන් රාජ්‍යයේ තානාපතිවරයා විදේශ අමාත්‍ය මහාචාර්ය පීරිස් මැතිතුමා හමුවෙයි

ඕමාන් සුල්තාන් රාජ්‍යයේ තානාපති ජුමා හම්දාන් හසන් අල් ෂෙහි මැතිතුමා 2022 ජුලි 07 වන දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා හමුවී එතුමාගෙන් සමුගත්තේ ය. දෙර ...

Close