විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා 2022 සැප්තැම්බර් 9 වැනි දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවති චාම් උත්සවයක් අතරතුර සිය ධුරයේ වැඩ භාර ගත්තේ ය. විදේශ කටයුතු ලේකම් අරුණි විජේවර්ධන මහ ...
අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන
පාකිස්තානයේ ගංවතුර තත්ත්වය හේතුවෙන් විපතට පත්වූවන් සඳහා ශ්‍රී ලංකාව ලංකා තේ තොගයක් පරිත්‍යාග කරයි
පසුගිය සති කිහිපය තුළ පාකිස්තානයේ හටගත් දරුණු සහ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් විපතට පත්වූවන් සඳහා ශ්‍රී ලංකා රජය විසින් ලංකා තේ තොගයක් පරිත්‍යාග කරන ලදී. මෙම තේ තොගය 2022 සැප්තැම්බර් 5 වැනි දින විදේශ කට ...
ලෝක ආහාර වැඩසටහනේ ආසියානු සහ පැසිෆික් කලාපීය අධ්‍යක්ෂවරයා විදේශ අමාත්‍ය අලි සබ්රි මැතිතුමා හමුවෙයි
මේ වන විට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින ලෝක ආහාර වැඩසටහනේ (WFP) ආසියානු සහ පැසිෆික් කලාපීය අධ්‍යක්ෂ ජෝන් අයිලීෆ් මහතා 2022 සැප්තැම්බර් 01 වැනි දින විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා හමුවිය. ...
ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපතිවරයා විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවෙයි
ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති මගේඩ් මොස්ලේහ් මැතිතුමා 2022 අගෝස්තු 31 වැනි දින විදේශ කටයුතු අමාත්‍යංශයේ දී විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා හමුවිය. විදේශ කටයුතු අමාත්‍ය සබ්රි මැතිතුමා ...
විදේශ කටයුතු අමාත්‍යවරයා 2022 සැප්තැම්බර් 12 වැනි දින මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරය ඇමතීමට සැරසෙයි
මානව හිමිකම් කවුන්සිලයේ (HRC) 51 වැනි සැසිවාරය 2022 සැප්තැම්බර් 12 - ඔක්තෝබර් 07 වැනි දින දක්වා ජිනීවා හිදී පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකාවේ දූත පිරිසට නායකත්වය ලබා දෙන විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිත ...
ශ්‍රී ලාංකික පුහුණු හෙදියන් එක්සත් රාජධානියේ සිය වෘත්තීය ජීවිතය ඇරඹීමට සූදානමින්
2022 අගෝස්තු 25 වැනි දින ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයේ පැවති උත්සවයක දී විදේශ අමාත්‍ය අලි සබ්රි මැතිතුමා විසින් එක්සත් රාජධානියේ රෝහල්වල රැකියා ආරම්භ කිරීමට නියමිත ශ්‍රී ලාංකික පුහුණු හෙදියන් පිරිසකට පත්වීම් ...
යුනිසෙෆ් හි දකුණු ආසියාව සඳහා වන කලාපීය අධ්‍යක්ෂවරයා ජෝර්ජ් ලැරියා- ඇඩ්ජේ මහතා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා හමුවෙයි
මේ වන විට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින යුනිසෙෆ් හි දකුණු ආසියාව සඳහා වන කලාපීය අධ්‍යක්ෂ ජෝර්ජ් ලැරියා- ඇඩ්ජේ මහතා, 2022 අගෝස්තු 24 වැනි දින විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා හමුවිය. යුනි ...


