විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා 2022 ජූනි 02 වැනි දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී ශ්‍රී ලංකාවේ චීන තානාපති චි චෙන්හොංග් මැතිතුමා සමඟ සාකච්ඡා පැවැත්වී ය. මෙම හමුව අතරතුර, ශ්& ...
අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ රඳවා ඇති ඒරෝෆ්ලෝට් මගී ගුවන් යානය පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශය
මේ වන විට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ (BIA) රඳවා ඇති SU-289 නමැති ඒරෝෆ්ලෝට් මගී ගුවන් යානය සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය පහත කරුණු ඉදිරිපත් කරයි. මෙම ඒරෝෆ්ලෝට් ගුවන් යානය බණ්ඩාරනායක ජාත් ...
විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය පීරිස් මැතිතුමා ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳව කොළඹ සිටින රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව දැනුම්වත් කරයි
විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා 2022 ජූනි 2 වැනිදින විදේශ කටයුතු අමාත්‍යාංශයේදී කොළඹ සිටින රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව ඇමතීය. විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ...
විදේශ කටයුතු අමාත්‍ය පීරිස් මැතිතුමා ජපාන දූත මණ්ඩලයේ නියෝජ්‍ය ප්‍රධානියා හමුවෙයි
2022 මැයි 27 වැනි දින විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා හමු වූ ජපාන දූත මණ්ඩලයේ නියෝජ්‍ය ප්‍රධානී කට්සුකී කොටාරෝ මහතා ද්විපාර්ශ්වික කටයුතු, දේශීය වර්ධනයන් සහ ශ්‍රී ලංකා ...
විදේශ කටයුතු අමාත්‍ය පීරිස් මැතිතුමා ඇමරිකා එක්සත් ජනපද තානාපති චන්ග් මැතිනිය හමුවෙයි
විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය. ජී එල් පීරිස් මැතිතුමා 2022 මැයි 27 වැනි සිකුරාදා දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී එක්සත් ජනපද තානාපති ජුලී චන්ග් මැතිනිය හමුවී ද්විපාර්ශ්වික සබඳතා, මෙරට වත්මන් ප්‍රග ...
විදේශ කටයුතු අමාත්‍ය පීරිස් මැතිතුමා ලෝක බැංකුවේ සහය පතයි
කොළඹ සිටින ලෝක බැංකුවේ මෙරට කළමනාකාරවරිය වන චියෝ කන්ඩා මහත්මිය 2022 මැයි 27 වැනි දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා හමුවිය. ජාත්‍යන්තර මූල් ...
බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් හල්ටන් මැතිනිය විදේශ කටයුතු අමාත්‍ය පීරිස් මැතිතුමා හමුවී මෑත කාලීන ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා පවත්වයි
ශ්‍රී ලංකාවේ සිටින එක්සත් රාජධානියේ මහ කොමසාරිස් සාරා හල්ටන් මැතිනිය 2022 මැයි 26 වැනි දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා හමුවිය. එහිදී එතුමිය පී ...


