කෙටි රෝගී තත්ත්වයක් හේතුවෙන් 2022 මැයි 14 වැනි සෙනසුරාදා දින ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර දී අභාවප්‍රාප්ත වූ සිඩ්නි නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතාගේ අභාවය සම්බන්ධයෙන් විදේශ කටයුත ...
අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන
කොළඹ සිටින ඕස්ට්‍රේලියානු දූත පිරිස ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර සබඳතා පිහිටුවා වසර 75 ක් සපිරීමේ සංවත්සරය සමරයි
මෙරටට පැමිණි ඕස්ට්‍රේලියාවේ වෙළෙඳ සහ විදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ උතුරු සහ දකුණු ආසියා අංශවල පළමු සහයක ලේකම් ගැරී කොවාන් මහතා, විදේශ කටයුතු ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත ...
පශ්චාද් ගැටුම් වාතාවරණය හමුවේ ක්‍රියාත්මක වන ප්‍රතිසන්ධාන කටයුතු සහ ඒ ආශ්‍රිත කරුණු සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍ය පීරිස් මැතිතුමා සිදු කළ රාජ්‍යතාන්ත්‍රික දැනුම්වත් කිරීම
2022 අප්‍රේල් 26 වැනි දින තානාපතිවරුන් පිරිසක් සමඟ පැවති හමුවකදී විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා පශ්චාද් ගැටුම් වාතාවරණය හමුවේ ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධාන කටයුතු ආශ් ...
ඉන්දුනීසියාව ටොන් 3.1ක මානුෂීය ආධාර තොගයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරයි
විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා 2022 අප්‍රේල් 27 වැනි දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී ඉන්දුනීසියාවේ තානාපති දේවි ගුස්ටිනා ටොබින්ග් මැතිනිය හමුවිය. තානාපතිනිය එහිදී ඉන්දුනීසිය ...
ශ්‍රී ලංකාව බ්ලූ ප්ලැනට් (Blue Planet) අරමුදල සමඟ සහයෝගයෙන් කටයුතු කරයි
බ්ලූ ප්ලැනට් අරමුදලේ (BPF) ප්‍රථම සාගර රාජ්‍ය හවුල්කාරිත්ව වැඩසටහනේ (OCPP) ජෛව විවිධත්ව පාර්ශ්වකරුවන්ගේ සැසිය මාර්තු 14 වැනි දින පරිසර අමාත්‍යාංශයේ දී පැවති අතර, එහිදී Defra ප්‍රමුඛ බ්ලූ ප්ල ...
ශ්‍රී ලංකාව වෙත සිය අඛණ්ඩ සහයෝගය ලබා දෙන බවට චීන තානාපතිවරයා ප්‍රතිඥා දෙයි
විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා 2022 අප්‍රේල් 21 වැනි දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී චීන තානාපති චී චෙන්හොන්ග් මැතිතුමා හමුවිය. තානාපතිවරයා පිළිගත් අමාත්‍ය පීරිස් ම ...
කර්මාන්තශාලා කළමනාකරුවෙකු වශයෙන් සේවය කළ ශ්‍රී ලාංකික ජාතික ප්‍රියන්ත කුමාර දියවඩනගේ මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් විත්තිකරුවන් 6 දෙනෙකුට පාකිස්තානයේ ත්‍රස්ත මර්දන අධිකරණය මරණ දඬුවම නියම කරයි
පාකිස්තානයේ සියල්කොට් හි පෞද්ගලික කර්මාන්ත ශාලාවක කළමනාකරුවෙකු ලෙස සේවය කළ ශ්‍රී ලාංකික ජාතික ප්‍රියන්ත කුමාර දියවඩනගේ මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් පාකිස්තානයේ ගුජ්රන්වාලා හි පිහිටි ත්‍රස්ත මර්දන අධිකරණ ...


