ශ්‍රී ලංකා රජය සමඟ එකඟතාවයෙන් යුතුව දකුණු අප්‍රිකා ජනරජයේ රජය විසින්, හිටපු මහ කොමසාරිස් රොබිනා පී. මාර්ක්ස් මැතිනියගේ අනුප්‍රාප්තිකයා වන සැන්ඩිල් එඩ්වින් ෂැල්ක් මැතිතුමා ශ්‍රී ලංකාව සඳහා වන ...
අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන
ජර්මනිය ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල 300,000ක් පරිත්‍යාග කරයි
කොවිඩ්-19 මැඩ පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාව දරන ප්රයත්නයන්ට සහාය වීම සඳහා ජර්මනියේ නිෂ්පාදිත ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල 300,000 ක තොගයක් ජර්මනියේ බේඩ්න්-වුර්ටෙම්බර්ග් ප්‍රාන්තයේ සමාජ කට ...
බිම්ස්ටෙක් මහලේකම් ටෙන්සින් ලෙක්ෆෙල් මැතිතුමා ඩකා හිදී විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා හමු වෙයි
බංග්ලාදේශයේ ඩකා හි පැවැත්වෙන 21 වැනි ඉන්දියන් සාගර වටද්දර රටවල සංගමයේ (IORA) අමාත්‍ය මණ්ඩල රැස්වීම අතරවාරයේ දී, විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා බහු ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගිතාව සඳහා ...
විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා බංග්ලාදේශ විදේශ අමාත්‍යවරයා හමු වෙයි
විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා අද (15) දින ඩකා හි පිහිටි පද්මා රාජ්‍ය නිවාඩු නිකේතනයේ දී බංග්ලාදේශ විදේශ අමාත්‍ය ආචාර්ය ඒ.කේ. අබ්දුල් මොමන් මැතිතුමා හමුවිය. දිවංගත බංගබන්ධු මැතිතුම ...
විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මැතිතුමා ඩකා නුවර පැවැත්වෙන ඉන්දියානු සාගර වටද්දර සංගමයේ (IORA) 21 වැනි අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගී වේ
විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා 2021 නොවැම්බර් 15-18 යන දිනවල බංග්ලාදේශයේ ඩකා නුවර නිල සංචාරයක නිරත වනු ඇත. ඉන්දියානු සාගර වටද්දර සංගමයේ (IORA) 21 වැනි අමාත්‍ය මණ්ඩල රැස්වීම (COM) සඳහා අමාත් ...
දේශගුණික විපර්යාස පිළිබඳ සංවාදයේ දී ශ්‍රී ලංකාව තිරසාර නයිට්රජන් කළමනාකරණයේ ඇති වැදගත්කම පෙන්වා දෙයි
දේශගුණය සහ නයිට්රජන් අපද්‍රව්‍ය අතර පවත්නා සම්බන්ධය අරමුණු කර ගනිමින්,‘නයිට්රජන් පිළිබඳ යළි විමසුම: දේශගුණික විපර්යාස, සෞඛ්‍යය, ජෛව විවිධත්වය සහ චක්‍රීය ආර්ථිකය සඳහා විසඳුම් ...
විදේශ අමාත්‍යවරයා ජපාන තානාපතිවරයාට සමු දෙයි
විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා අද දින විදේශ අමාත්‍යංශයේ දී සිය ධූර කාලය අවසන් කළ ජපාන තානාපති අකිරා සුගියාමා මැතිතුමාට සමු දුන්නේ ය. අනර්ඝ ඓතිහාසික උරුමයන් මත පදනම්ව දෙරට අතර ගොඩනැගී ඇති ...