විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය එහි කටයුතු සාමාන්‍ය පරිදි යළි අරඹයි

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය එහි කටයුතු සාමාන්‍ය පරිදි යළි අරඹයි

කොන්සියුලර් සේවාවන් සඳහා පවතින විශාල ඉල්ලුම පිළිබඳව සලකා බලා, ඒ හා සම්බන්ධ මහජන අවශ්‍යතා සපුරාලීම පිණිස 2022 ජූලි 04 වැනි දින සිට සඳුදා සිට සිකුරාදා දක්වා සතියේ සියලුම දිනවල දී කොන්සියුලර් කටයුතු අංශය මහජනයා සඳහා විවෘතව පවතිනු ඇත.

යාපනය, මාතර, මහනුවර, ත්‍රිකුණාමලය සහ කුරුණෑගල පිහිටි ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාල ද ඒ අන්දමින්ම කටයුතු කරනු ඇත.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2022 ජූලි 01 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close