සිංගප්පූරුවේ දී පැවති ෂැංග්‍රිලා සංවාදය අතරතුර දී විදේශ අමාත්‍ය ආචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා ඕස්ට්‍රේලියාවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය ආචාර්ය රිචර්ඩ් මාල් ...
අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන
ශ්‍රී ලංකා විදේශ අමාත්‍යතුමා සිංගප්පූරුවේ ජ්‍යේෂ්ඨ අමාත්‍ය හා සමාජ ප්‍රතිපත්ති සම්බන්ධීකරණ අමාත්‍යවරයා හමුවෙයි
විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා සිංගප්පූරුවේ ජ්‍යේෂ්ඨ අමාත්‍ය හා සමාජ ප්‍රතිපත්ති සම්බන්ධීකරණ අමාත්‍ය තාමන් ෂන්මුගරත්නම් මැතිතුමා හමුවිය. 2022 ජූනි 9 වැනි දින සිංගප්පූර ...
විදේශ කටයුතු අමාත්‍ය පීරිස් මැතිතුමා සිංගප්පූරුවේ සිදු කළ නිල සංචාරය
සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය විවියන් බාලක්‍රිෂ්ණන් මැතිතුමා සිදු කළ ඇරයුමකට අනුව විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා 2022 ජූනි 8 සිට 9 යන දිනවල සිංගප්පූරුවේ නිල සංචාරයක ...
කටාර් හි තනාපතිවරයා විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවෙයි
කටාර් රාජ්‍යයේ තානාපති ජසීම් බින් ජාබර් ජේ. බී. අල්- සරූර් මැතිතුමා 2022 ජූනි 06 වැනි දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා හමුවිය. මෙම හමුව ...
ආර්ථිකය හා සබැඳි වත්මන් අභියෝග සහ විදෙස් රටවල පිහිටි සියලුම දූත මණ්ඩල හරහා ඊට විසඳුම් සෙවීම පිළිබඳව පැවැත්වූ වෙබිනාර් සාකච්ඡාවේ මුලසුන විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් හොබවනු ලැබේ
ශ්‍රී ලංකාව මුහුණ දෙන වත්මන් ආර්ථික අභියෝග සහ විදෙස් රටවල පිහිටි දූත මණ්ඩල මගින් ඊට විසඳුම් සෙවීම පිළිබඳව සාකච්ඡා පැවැත්වීමේ අරමුණින් ගරු විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා, මහ බැංකු අ ...
චීන තානාපතිවරයා විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවෙයි
විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා 2022 ජූනි 02 වැනි දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී ශ්‍රී ලංකාවේ චීන තානාපති චි චෙන්හොංග් මැතිතුමා සමඟ සාකච්ඡා පැවැත්වී ය. මෙම හමුව අතරතුර, ශ්& ...
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ රඳවා ඇති ඒරෝෆ්ලෝට් මගී ගුවන් යානය පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශය
මේ වන විට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ (BIA) රඳවා ඇති SU-289 නමැති ඒරෝෆ්ලෝට් මගී ගුවන් යානය සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය පහත කරුණු ඉදිරිපත් කරයි. මෙම ඒරෝෆ්ලෝට් ගුවන් යානය බණ්ඩාරනායක ජාත් ...


