බහු ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගිතාව සඳහා වූ බෙංගාල බොක්ක ප්‍රවේශයේ (BIMSTEC) 25 වැනි සංවත්සරය සැමරීම නිමිති කොට ගත් වැඩසටහනක්, විදේශ කටයුතු අමාත්‍යංශයේ සහ ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයේ සහයෝගයෙන් 2022 ඔක්තෝ ...
අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරය
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරය මේ වන විට ජිනීවා නුවර පැවැත්වෙන අතර, එය 2022 ඔක්තෝම්බර් 07 වැනි දින අවසන් වීමට නියමිත ය. එක්සත් රාජධානිය, කැනඩාව, ජර්මනිය, මලාවි, මොන්ටිනිග්‍රෝ, උතුරු මැසිඩ ...
රෝමයේ එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන සඳහා වන එක්සත් ජනපදයේ නිත්‍ය නියෝජිතවරිය හමු වූ විදේශ කටයුතු ලේකම්වරිය, එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට ලබා දෙන සහය අගය කරයි
විදේශ කටයුතු ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය 2022 සැප්තැම්බර් 26 වැනි සඳුදා දින, කොළඹ පිහිටි විදේශ කටයුතු අමාත්‍යංශයේ දී රෝමයේ එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන සඳහා වන එක්සත් ජනපදයේ නිත්‍ය නියෝජිත සින්ඩි මැකේන් ...
විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් කටයුතු අංශය සත්‍යාපන සේවා සඳහා e-Channeling Appointment පද්ධතියක් හඳුන්වා දෙයි විදේශ කටයුතු අමාත්‍යංශය SLT මොබිටෙල් සමාගම සමඟ එක්ව, 2022 සැප්තැම්බර් 29 වැනි දින ...
ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය සහ නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී ගරු එම්. අලි සබ්රි මැතිතුමා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 77 වැනි සැසිවාරය පොදු විවාදය නිව්යෝක් හිදී 2022 සැප්තැම්බර් 24වැනි දින කළ ප්‍රකාශය
සභාපතිතුමනි, මහලේකම්තුමනි, සම්භාවනීය අමුත්තනි, නෝනාවරුනි, මහත්වරුනි, වසංගතයෙන් අනතුරුව වසර දෙකකට පසු ලෝක නායකයින් පුද්ගලිකව රැස්වීමක් සඳහා එක්රැස් කරන සැසියක් වන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 77 වැනි සැසිවාරය සඳහා ශ් ...
ශ්‍රී ලංකාවේ තාක්ෂණික සහ නවෝත්පාදන කර්මාන්ත සඳහා වන USAID සහය විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයාගේ පිළිගැනීමට ලක් වේ
විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා, 2022 සැප්තැම්බර් 21 වැනි බදාදා දින විදේශ කටයුතු අමාත්‍යංශයේ දී, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) ශ්‍ර ...
Interview of the Minister of Foreign Affairs Hon. Ali Sabry on One on One TRT World in New York .
The Minister of Foreign Affairs Hon. Ali Sabry speaks about the economic and political crisis and its position on geopolitical issues dividing the world - One on One TRT World in New York. Full Interview can be v ...


