සෞදි අරාබි රාජධානියේ විදේශ කටයුතු අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් අල් සවුද් කුමරුගේ ඇරයුමකට අනුව ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා 2023 ජනවාරි 22 -27 වැනි දින තෙක් සෞදි අරාබි ...
අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන
විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමාගේ සෞදි අරාබි සංචාරය
සෞදි අරාබි රාජධානියේ විදේශ කටයුතු අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් අල් සවුද් කුමරුගේ ඇරයුමකට අනුව, විදේශ කටයුතු අමාත්‍ය එම්. යූ. එම්. අලි සබ්රි මැතිතුමා 2023 ජනවාරි 23 සිට 27 තෙක් සෞදි අරාබි රාජධානියේ නිල සංචා ...
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මැතිතුමා සිය ශ්‍රී ලංකා සංචාරය අවසන් කරයි
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මැතිතුමා ශ්‍රී ලංකාවේ සිදු කළ නිල සංචාරය 2023 ජනවාරි 20 වැනි දින අවසන් කෙරිණි. එතුමා මෙම සංචාරය අතරතුර, එනම් 2023 ජනවාරි 19 වැනි දින විදේශ කටයුතු අමාත් ...
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මැතිතුමාගේ ශ්‍රී ලංකා සංචාරය
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මැතිතුමා 2023 ජනවාරි 19-20 තෙක් ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතවීමට නියමිත ය. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා මෙම සංචාරය අතරතුර විදේශ කටයුතු අමාත් ...
Foreign Secretary Wijewardane and UK FCDO Permanent Under Secretary Sir Philip Barton hold discussions at Foreign Ministry Colombo
Secretary of the Ministry of Foreign Affairs Aruni Wijewardane and Permanent Under Secretary of the Foreign, Commonwealth and Development Office (FCDO) of the United Kingdom Sir Philip Barton held discussions at the Fo ...
අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ තෛපොංගල් දින පණිවිඩය
Thai Pongal -sin ...
මෙරට සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ගය පිළිබඳව කනස්සල්ල පළ කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍යවරයා කැනේඩියානු වැඩ බලන මහ කොමසාරිස්වරයා කැඳවයි
කැනේඩියානු වැඩබලන මහ කොමසාරිස් ඩැනියෙල් බූඩ් මහතා අද ( ජනවාරි 11) දින විදේශ කටයුතු අමාත්‍යංශයට කැඳවූ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා, ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරු දෙදෙනෙකු ඇතුළුව ...


