අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන

ඒකාබද්ධ මාධ්‍ය නිවේදනය : ශ්‍රී ලංකා – යුරෝපා සංගම් ඒකාබද්ධ කොමිසමේ 25 වැනි සැසිවාරය

ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර ඒකාබද්ධ කොමිසමේ 25 වැනි සැසිවාරය 2023 මැයි 09 වැනි දින කොළඹ දී සාධනීය සහ සුහද වාතාවරණයක් මධ්‍යයේ පවත්වන ලදී. ප්‍රතිසන්ධානය, මානව හිමිකම්, වෙළඳාම, සංවර්ධන සහයෝගීතාව, ...

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඩකා නුවර පැවති 6 වැනි ඉන්දීය සාගර සමුළුවට සහභාගී වූ (IOC) ශ්‍රී ලංකා දූත පිරිසට නායකත්වය ලබා දෙයි

වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා සහ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා ප්‍රමුඛ ශ්‍රී ලංකා දූත පිරිස, බංග්ලාදේශයේ ඩකා නුවර මැයි 12 සිට ...

විදේශ කටයුතු අමාත්‍යවරයා ස්ටොක්හෝම් හි පැවැත්වෙන ඉන්දු-පැසිෆික් අමාත්‍ය සංසදයට සහභාගී වේ

 2023 මැයි 13 වැනි දින පැවැත්වීමට නියමිත ඉන්දු-පැසිෆික් අමාත්‍ය සංසදයට සහභාගී වීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා අද දින (මැයි 11  වැනි දින) ස්වීඩනයේ ස්ටොක්හෝම් බලා පිටත්ව ගියේ ය. යුරෝපා සංගම ක ...

විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් කටයුතු අංශයේ පරිගණක පද්ධතිය බිඳවැටීම හේතුවෙන් ලේඛන සහතික කිරීමේ ක්‍රියාවලිය ප්‍රමාද වීම

විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් කටයුතු අංශයේ පරිගණක පද්ධතියේ හටගත් තාක්ෂණික දෝෂයක් හේතුවෙන්, එම අංශය සහ යාපනය, ත්‍රිකුණාමලය, මාතර, මහනුවර සහ කුරුණෑගල යන ප්‍රාදේශීය කාර්යාල හරහා සිදු කරනු ලබන ලේඛ ...

යුරෝපා සංගම්- ශ්‍රී ලංකා ඒකාබද්ධ කොමිසමේ 25 වැනි සැසිවාරය

ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර ඒකාබද්ධ කොමිසමේ 25 වැනි සැසිවාරය 2023 මැයි 09 වැනි දින කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී පැවැත්වීමට නියමිත ය.  ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි ...

Close