අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන

විදේශ කටයුතු අමාත්‍යවරයා, ලන්ඩනයේ මාල්බරෝ හවුස් හි පිහිටි පොදු රාජ්‍ය මණ්ඩලයීය මූලස්ථානයේ පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලයීය විදේශ කටයුතු අමාත්‍යවරුන්ගේ 22 වැනි රැස්වීමට (CFAMM) සහභාගි වීමට සැරසෙයි

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා, 2023 මාර්තු 15 වැනි දින ලන්ඩනයේ මාල්බරෝ හවුස් හි පිහිටි පොදුරාජ්‍ය මණ්ඩලයීය මූලස්ථානයේ පැවැත්වීමට නියමිත 22 වැනි පොදුරාජ්‍ය මණ්ඩලයීය විදේශ කටයුතු අමාත්‍ ...

විදේශ කටයුතු අමාත්‍යවරයා 19 වැනි බිම්ස්ටෙක් අමාත්‍ය රැස්වීම අමතයි

විදේශ කටයුතු අමාත්‍ය එම්.යූ.එම්. අලි සබ්රි මැතිතුමා, 2023 මාර්තු 09 වැනි දින අතථ්‍ය ආකාරයෙන් පැවති බහු-ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගිතාව සඳහා වූ බෙංගාල බොක්ක ප්‍රවේශයේ (BIMSTEC) 19 වැනි අමාත් ...

මහ මුහුද සුරක්ෂිත කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ ගිවිසුම ශ්‍රී ලංකාවේ පැසසුමට   ලක් වේ-  ජාතික අධිකරණ බල සීමාවෙන් ඔබ්බට පිහිටි ප්‍රදේශවල ජෛව විවිධත්වය (BBNJ)

සාගරය තිරසාර ලෙස භාවිත කිරීම, එය පාලනය කිරීම සහ මානව වර්ගයාගේ පොදු උරුමයක් වන එහි ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීම සඳහා කැපවී සිටින දිවයිනක් වන ශ්‍රී ලංකාව, මහ මුහුදේ සාගර ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීම හා සබැඳි ජාත්&#x ...

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා නවදිල්ලියේ පැවති රයිසිනා සංවාදයට සමගාමීව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වයි

ඔබ්සර්වර් පර්යේෂණ පදනම ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යංශය සමඟ එක්ව, 2023 මාර්තු 02-04 යන දිනවල සංවිධානය කරන ලද රයිසිනා සංවාදය-2023 හෙවත් භූ දේශපාලනය සහ භූ-ආර්ථිකය පිළිබඳ ඉන්දියාවේ ප්‍රමුඛතම සම්මන්ත්‍ ...

ජිනීවා නුවර පැවැත්වීමට නියමිත සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) යටතේ සිදු කරනු ලබන ශ්‍රී ලංකාවේ 6 වැනි වාරික සමාලෝචනය

2023 මාර්තු 8 සහ 9 යන දිනවල ජිනීවා නුවර පැවැත්වීමට නියමිත සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) යටතේ ශ්‍රී ලංකාව පිළිබඳ 6 වැනි වාරික සමාලෝචනය සිදු කෙරෙනු ඇත. ශ්‍රී ලංකාව  ...

Close