උගන්ඩා ජනරජයේ රජය ශ්‍රී ලංකා රජයේ ද එකඟතාව සහිතව, ශ්‍රී ලංකාව සඳහා නවදිල්ලි නුවර සිටින උගන්ඩා ජනරජයේ මහ කොමසාරිස්වරිය වශයෙන් මහාචාර්ය ජොයිස් කේ. කිකෆුන්ඩා මැතිනිය පත් කර ඇත. එතුමිය 2023 ජූනි 30 වැනි දින ...
අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන
ශ්‍රී ලංකාව සඳහා බෙල්ජියම් රාජධානියේ තානාපතිවරයා පත් කිරීම
බෙල්ජියම් රාජධානියේ රජය ශ්‍රී ලංකා රජයේ ද එකඟතාව සහිතව, ශ්‍රී ලංකාව සඳහා නවදිල්ලි නුවර සිටින බෙල්ජියම් රාජධානියේ අතිවිශේෂ හා පූර්ණ බලැති තානාපතිවරයා වශයෙන් ඩිඩියර් වැන්ඩර්හැසල්ට් මැතිතුමා පත් කර ඇත. එතුම ...
ශ්‍රී ලංකාව සඳහා පැනමා ජනරජයේ තානාපතිවරයා පත් කිරීම
පැනමා ජනරජයේ රජය ශ්‍රී ලංකා රජයේ ද එකඟතාව සහිතව, ශ්‍රී ලංකාව සඳහා හැනෝයි හි සිටින පැනමා ජනරජයේ අතිවිශේෂ හා පූර්ණ බලැති තානාපතිවරයා වශයෙන් ඇල්බර්ටො සාලාස් ඩි ලියොන් මැතිතුමා පත් කර ඇත. එතුමා 2023 ජූනි 30 ව ...
ශ්‍රී ලංකාව සඳහා ට්‍රිනිඩැඩ් සහ ටුබැගෝ ජනරජයේ මහ කොමසාරිස්වරයා පත් කිරීම
ට්‍රිනිඩැඩ් සහ ටුබැගෝ ජනරජයේ රජය ශ්‍රී ලංකා රජයේ ද එකඟතාව සහිතව, ශ්‍රී ලංකාව සඳහා නවදිල්ලි නුවර සිටින ට්‍රිනිඩැඩ් සහ ටුබැගෝ ජනරජයේ මහ කොමසාරිස්වරයා වශයෙන් ආචාර්ය රොජර් ගෝපෝල් මැතිතුමා පත් කර ...
ස්ටොක්හෝම් හි මුස්ලිම් දේවස්ථානයක් පිටත දී කුරානයක් ගිනි තැබීමේ සිදුවීම ශ්‍රී ලංකාව හෙළා දකියි
ලොව පුරා වෙසෙන ඉස්ලාම් බැතිමතුන් විසින් සමරනු ලබන ඊද් අල් අදා උත්සව දිනයේ දී ස්වීඩනයේ මුස්ලිම් දේවස්ථානයක් පිටත දී ඉස්ලාම් දහමේ පූජනීය ග්‍රන්ථය වන ශුද්ධ වූ කුරානයේ පිටපතක් ගිනි තැබීම ශ්‍රී ලංකාව හෙළා දකියි. ...
ශ්‍රී ලංකා- රුමේනියා දේශපාලන උපදේශනවල පස්වැනි වටය කොළඹ දී සාර්ථකව අවසන් කෙරේ
විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමාගේ සහ රුමේනියාවේ රාජ්‍ය ලේකම් ට්‍රෙයන් රිස්ටියා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති ශ්‍රී ලංකා - රුමේනියා ද්විපාර්ශ්වික දේශපාලන උප ...
The second round of Sri Lanka – Georgia Political Consultations concludes successfully in Tbilisi, Georgia
The 2nd Round of Bilateral Political Consultations between Sri Lanka and Georgia was convened in Tbilisi on 19th June 2023. State Minister of Foreign Affairs, Tharaka Balasuriya headed the Sri Lanka delegation while th ...