අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන

2026 රයිසිනා සංවාදයට, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහභාගී වේ

2026 මාර්තු 5 වැනි දින සිට 7 වැනි දින දක්වා ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවති භූ දේශපාලනය සහ භූ ආර්ථික විද්‍යාව පිළිබඳ ප්‍රමුඛ ගෝලීය සංසදයක් වන 2026 රයිසිනා සංවාදය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අම ...

සාගර විද්‍යා හා පරිසරය පිළිබඳ අයෝරා විශිෂ්ටතා මධ්‍යස්ථානය විවෘත කරමින් ශ්‍රී ලංකාව 2026 අයෝරා දිනය සමරයි.

 සාගර විද්‍යා හා පරිසරය පිළිබඳ අයෝරා විශිෂ්ටතා මධ්‍යස්ථානය නිල වශයෙන් විවෘත කරමින් ශ්‍රී ලංකාව, 2026 මාර්තු 11 වැනි දින අයෝරා දිනය සැමරීය. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සහ ...

ආචාර්ය ෆ්‍රිජෝෆ් නන්සන් නෞකාව, ශ්‍රී ලංකාව සමඟ එක්ව සමුද්‍ර විද්‍යාත්මක සමීක්ෂණයක් පවත්වයි

ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය සහ ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන ඒජන්සිය (NARA) සමඟ එක්ව ශ්‍රී ලංකාවේ සුවිශේෂී ආර්ථික කලාපය (EEZ) තුළ, සමුද්‍ර විද්‍යාත්මක සමීක්ෂණයක් පැවැත්වීම සඳහා, ...

ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් නෝර්වීජියානු නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ සංචාරයක

නෝර්වේ රාජධානියේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අන්ද්‍රියාස් මොට්ස්ෆෙල්ට් ක්‍රාවික්, 2026 මාර්තු 3 වැනි දින සිට 4 වැනි දින දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත විය. මෙම සංචාරය ද්විපාර්ශ ...

ශ්‍රී ලංකා-ජර්මන් හවුල්කාරිත්වය ශක්තිමත් කිරීම කෙරෙහි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා සිය ජර්මන් සංචාරය අතරතුරදී අවධානය යොමු කරයි

ජර්මානු ආසියා-පැසිෆික් ව්‍යාපාරික සංගමයේ (OAV) බ්‍රෙමන් ශාඛාවේ 125 වැනි සංවත්සරයට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, පෙබරවාරි 26 වැනි දින ...

මාධ්‍ය නිවේදනය – මැදපෙරදිග උද්ගතව ඇති තත්ත්වය

ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය මැදපෙරදිග කලාපයේ මේ වනවිට පවතින ආරක්ෂක තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටියි. කලාපයේ ජීවත් වන සහ සේවය කරන මිලියනයක පමණ ශ්‍රී ලාංකික ජාතික ...

මැදපෙරදිග කලාපය තුළ ගැටුම් සමනය කොට කඩිනමින් සාමකාමී වාතාවරණයක් ඇති කරන ලෙස ශ්‍රී ලංකාව ඉල්ලා සිටියි.

මැදපෙරදිග කලාපයේ උද්ගතවී ඇති ගැටුම්කාරී තත්ත්වය වේගයෙන් උත්සන්න වීම පිළිබඳව ශ්‍රී ලංකා රජය දැඩි කනස්සල්ල පළ කරන අතර මෙය කලාපීය ස්ථාවරත්වයට සහ ජාත්‍යන්තර සාමයට සහ ආරක්ෂාවට බරපතල තර්ජනයක් වේ. මෙම තත්ත්වය සමන ...

Close