අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන

පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරවලින් අනතුරුව ශ්‍රී ලංකාවේ යථා තත්ත්වය ප්‍රතිෂ්ඨාපනය තහවුරු කර ගැනීම සඳහා ප්‍රායෝගික සහය අවශ්‍ය වන බව ශ්‍රී ලංකාව කියා සිටියි

එක්සත් ජාතීන්ගේ මහ සම්මේලනයේ 74 වැනි සැසි වාරයට සහභාගී වූ ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම් ප්‍රධානී විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා, මෙම මහා සම්මේලනයට සමගාමීව, මෙම සතියේ දී, ත්‍රස්තවාදය මැඩපැවැත්වීමේ ක ...

විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් සහ ශ්‍රී ලංකා දූතපිරිසේ නායක,රවිනාථ පී. ආර්යසිංහ මහතා එක්සත් ජාතීන්ගේ 74 වන මහා සමුළුව අමතා කරන ලද ප්‍රකාශය – 2019 සැප්තැම්බර් 30

සභාපතිතුමණි, මහ ලේකම්තුමණි, සම්භාවණීය ප්‍රභූවරුනි, ගෞරවනීය නියෝජිතවරුනි, නෝනාවරුනි, මහත්වරුනි     ශ්‍රී ලකාව නියෝජනය කරමින්, එක්සත් ජාතීන්ගේ 74 වන මහා සභා රැස්වීමට   සහභාගීවීමට ලැබී ...

එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහා ශ්‍රී ලංකාවේ සාම සාධක හමුදාවෙහි දායකත්වයට එල්ල වන බාධක පිළිබඳව විදේශ ලේකම් ආර්යසිංහ මහතා සාකච්ඡා කරයි

  විදේශ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා සහ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ක්ෂෙනුකා සෙනෙවිරත්න මැතිනිය ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස 2019 සැප්තැම්බර් 27 වැනි දින නිව්යෝර්ක් ...

මාලදිවයින පොදුරාජ්‍ය මණ්ඩලයට නැවත ඇතුළත් කර ගැනීම සඳහා වූ යෝජනාව විදේශ කටයුතු ලේකම් ආර්යසිංහ මහතා පිළිගනී.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 74 වන සැසිවාරයට සමගාමීව 2019 සැප්තැම්බර් 26 දින නිව්යෝක් නුවර පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමට විදේශ කටයුතු ලේකම් රවිනාථ ආරියසිංහ මහතාගේ ප්‍රධානත්ව ...

ගෝලීය බහුපාර්ශ්වීය යාන්ත්‍රණ දුර්වල වී ඇති හෙයින් බැන්ඩුන්ග් මූලධර්මවල අදාළභාවය විදේශ ලේකම් ආර්යසිංහ මහතා අවධාරණය කරයි

විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 74 වන සැසිවාරයට සමගාමීව 2019 සැප්තැම්බර් 26 වැනි දින නිව්යෝක් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී පැවති නොබැඳි ව්‍යාපාරයේ (NAM) අමාත්‍ය ...

එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ නියෝජ්‍ය ප්‍රකාශකගේ අදහස් දැක්වීම

ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ශ්‍රී ලංකා යුධ හමුදාපති ලෙස පත් කිරීම පිළිබඳ ගැටලුකාරී තත්ත්වය හේතුවෙන්, දැනට එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ සේවය කරමින් සිටින ශ්‍රී ලංකා හමුදා ඒකකයක් සහ තවත් ...

සවුදි අරාබිය වෙත එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාර ශ්‍රී ලංකාව හෙළා දකී

සවුදි අරාබියේ අබ්කායික් තෙල් පිරිසැකසුම් මධ්‍යස්ථානය සහ කුරයිස් තෙල් ආකර බිම ඉලක්ක කර ගත් ඩ්‍රෝන ප්‍රහාරයන් ශ්‍රී ලංකාව හෙළා දකී. වසර තිහක් තිස්සේ ත්‍රස්තවාදයෙන් පීඩා විඳි රටක් ලෙස, ශ්& ...

Close