Daily Archives: January 12, 2021

ආචාර්ය පාලිත ටී.බී. කොහොන මැතිතුමා සිය අක්තපත්‍රවල පිටපතක් චීනයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ සන්ධාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ඉදිරිපත් කරයි

මහජන චීන සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති, ආචාර්ය පාලිත ටී.බී. කොහොන මැතිතුමා අද දින විධිමත් ලෙස හා සන්ධාන විධිවිධානවලට අනුකූල වන පරිදි, චීනයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ සන්ධාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක් ...

ශ්‍රී ලංකාවේ ආයෝජන ඉහළ නැංවීමට පියවර ගන්නැයි විදෙස් රටවල් නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ නේවාසිකව සිටින ගරු කොන්සල්වරුන්ගෙන් විදේශ ඇමති ඉල්ලයි

ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සදහා විදෙස් රටවල ආයෝජකයන් සඳහා විවිධ ඉඩ ප්‍රස්ථා සලසා දීමට රජය සුදානමින් සිටින බැවින් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ඇතුළු සියලු අංශ සඳහා ආයෝජනයට ආයෝජකයන් දිරිමත් කරන ලෙ ...

මියන්මාරයේ නිදහස් දින සැමරුමට සමගාමීව ශ්‍රී ලංකාවේ කිර්තිමත් භික්ෂූන් වහන්සේලාට අග්ග මහා පණ්ඩිත ගෞරව සම්මානය ඇතුළු ගෞරව සම්මාන අටක් පිරිනැමේ

මියන්මාරයේ 73 වැනි නිදහස් සමරු උළෙල නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා හත් නමකට හා එක් ගිහියෙකු ඇතුළු අට දෙනෙකුට ගෞරව සම්මාන ප්‍රදානය කීරිමට එරට ජනාධිපතිවරයා තීරණය කර තිබේ. ථේරවාදී බෞද්ධ භික්ෂූ ...

ශ්‍රී ලංකාවේ නව බංග්ලාදේශ මහ කොමසාරිස්වරයා සිය අක්තපත්‍ර පිළිගන්වයි

ශ්‍රී ලංකා රජයේ එකඟතාවය ඇතිව, බංග්ලාදේශ මහජන ජනරජයේ රජය විසින්, ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහජන ජනරජයේ මහ කොමසාරිස්වරයා ලෙස තාරෙක් මුහම්මද් අරිෆුල් ඉස්ලාම් මැතිතුමා පත් කර තිබේ. හිටපු මහ කොමසාරිස් රියාස් හමිද ...

Close