අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන

පොදු රාජ්‍ය මණ්ඩලයීය නිල් ප්‍රඥප්තිය යටතේ වූ කඩොලාන පරිසර පද්ධති හා ජීවනෝපාය පිළිබඳ කාර්යය කණ්ඩායමේ පළමු රැස්වීම සඳහා ශ්‍රී ලංකාව සත්කාරකත්වය ලබා දෙයි

  පොදු රාජ්‍ය මණ්ඩලයීය නිල් ප්‍රඥප්තිය යටතේ වූ කඩොලාන පරිසර පද්ධති හා ජීවනෝපාය පිළිබඳ කාර්යය කණ්ඩායමේ (MELAG) පළමු රැස්වීම, 2019 ඔක්තෝබර් 7 සිට 9 දක්වා දිනවලදී ශ්‍රී ලංකාවේ මීගමුවේ දී පවත්වන ලද ...

මත්ද්‍රව්‍ය භාවිතය සහ අනිසිභාවිතය වැළැක්වීමෙහිලා සමෝධානික හා සමබර ප්‍රවේශයක් ලබාගන්නා ලෙස ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයේදී ඉල්ලා සිටියි.

මත්ද්‍රව්‍ය සැපයුම හා ඒ සඳහා ඇති ඉල්ලුම යන දෙකම අඩු කිරීම, මත්ද්‍රව්‍ය සහ මධ්‍ය ස්නායු පද්ධතියට බලපෑම් එල්ලවන ද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්වීම මෙන්ම මත්ද්‍රව්‍ය ...

විදේශ ලේකම් ආර්යසිංහ මහතා, වෙරළාසන්න රාජ්‍යයන්ට ප්‍රමුඛතාවය ලබා දෙමින් සමුද්‍රය පරිශීලනය කරන්නන් සියල්ලගේ අවශ්‍යතා සඳහා සංවේදී වන ඉන්දියානු සාගර ආරක්‍ෂක ව්‍යුහයක් ඉල්ලා සිටියි

විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා, ඉන්දීය සාගර කලාපයේ කලාපීය ආරක්ෂක අභියෝගයන් අවම කිරීම සඳහා, වෙරළාසන්න රාජ්‍යයන්ට ප්‍රමුඛතාවය ලබා දෙන සහ ඉන්දියන් සාගරය භාවිත කරන්නන් සියල්ලගේම අවශ්‍යතා කෙරෙහි සංවේදී ...

මහජනතාව වෙත කෙරෙන දැනුම් දීමයි

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ ඉලෙක්ට්‍රොනික ලිපි ලේඛන සහතික කිරීමේ පද්ධතියේ (e-DAS) මේ වන විට මන්දගාමී තත්ත්වයක් ඇති වී ඇත. මෙම තාක්ෂණික දුෂ්කරතාවය හේතුවෙන් සත්‍යාපනය කරන ලද ලේඛන පද්ධති ...

දකුණු ආසියානු කලාපීය සහයෝගිතා සංවිධානයේ (SAARC) මීළඟ මහලේකම්වරයා ලෙස ඇසල වීරකෝන් මහතා අනුමත වේ

දකුණු ආසියානු කලාපීය සහයෝගිතා සංවිධානයේ (SAARC) 14 වන මහලේකම් ධුරයට 2020 මාර්තු 1වන දින සිට ක්‍රියාත්මක වන පරිදි, හිටපු විදේශ කටයුතු ලේකම් සහ ජ්‍යෙෂ්ඨ වෘත්තීය තානාපති ඇසල වීරකෝන් මහතාගේ නම පසුගිය සතියේ නිව ...

ඉතියෝපියාවේ ෆෙඩරල් ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ නව තානාපතිවරියගේ පත්වීම

අස්ෆව් දින්ගමෝ කමේ උතුමාණන්ට පසුව ශ්‍රී ලංකා රජයේ එකඟත්වය ඇතිව ඉතියෝපියාවේ ෆෙඩරල් ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ රජය විසින් ශ්‍රී ලංකාවේ ඉතියෝපියාවේ ෆෙඩරල් ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ නව ...

වෙනිසියුලාවේ බොලිවේරියානු ජනරජයේ නව තානාපතිවරියගේ පත්වීම

  අවුගුස්තෝ මොන්තියෙල් උතුමාණන්ට පසුව ශ්‍රී ලංකා රජයේ එකඟත්වය ඇතිව වෙනිසියුලාවේ බොලිවේරියානු ජනරජයේ රජය විසින් ශ්‍රී ලංකාවේ වෙනිසියුලාවේ බොලිවේරියානු ජනරජයේ නව තානාපතිවරිය ලෙස කොරොමොතෝ ගොදොයි කල්දෙරො ...

Close