සභාපතිතුමියනි, මහ කොමසාරිස්තුමියනි, සම්භාවනීය තානාපතිවරුනි, නෝනාවරුනි, මහත්වරුනි, අද මාඔබ අමතන අවස්ථාවේ දී, මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය (OHCHR) විසින් ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාවක් ප්‍රකාශ ...
ගරැ අමාත්‍යවරයාගේ ප්‍රකාශ
පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම අතින් ඉන්දියාව හා ශ්‍රී ලංකාව පෙරමුණේ. – ඇමති දිනේෂ් ගුණවර්ධන
මේ වසරේ සිය පළමු විදේශ සංචාරය සඳහා ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධයෙන්, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ගරු ආචාර්ය ජයශංකර් මැතිතුමාට ස්තූති කිරීමට මම කැමැත්තෙමි. ආචාර්ය ජයශංකර් මැතිතුමනි, ඔබට ස්තූතියි. ශ්Ȁ ...
ශ්‍රී ලංකාව ආනයනික ආර්ථිකයෙන් අපනයන ආර්ථිකයට යොමු වෙමින් ඉන්නවා
ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින්, ශ්‍රී ලකාව ආනයන මත යැපෙන ආර්ථිකය, අපනයන කෙරෙහි නැඹුරු ආර්ථිකයක් බවට පරිවර්තනය කිරීමට කටයුතු කරමින් සිටින බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ස ...
ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 මර්ධනය කීරීමේ යාන්ත්‍රණය ප්‍රධාන අංග 10 කින් සමන්විතයි
කොවිඩ්-19 මෙරටින් තුරන් කිරීමේ යාන්ත්‍රණය ප්‍රධාන අංග 10 කින් සමන්විත බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරයි. කොවිඩ්-19 වසංගතය සම්බන්ධයෙන් නොබැඳි ව්‍යාපාරයේ මහ මණ්ඩලයේ විශේෂ සැසි ...
සාගර නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය ඇතුළු ජාත්‍යන්තර නීතියට සියලු රටවල් අනුගත විය යුතුයි
සාගර නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය (UNCLOS) ඇතුළු ජාත්‍යන්තර නීතීයට අනුගතවීම සහ ගරු කිරීම සියළුම රටවල වගකීම බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අවධාරණය කරයි. 2020 නොවැම්බර් මස 28 වන දින, කොළඹ, ...
එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ගරු මයිකල් පොම්පියෝ මහතා සමඟ පැවති ඒකාබද්ධ පුවත්පත් සාකච්ඡාවේදී විදේශ අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මහතා සිදුකළ පුවත්පත් ප්‍රකාශය
රාජ්‍ය ලේකම් ගරු මයිකල් පොම්පියෝ මැතිතුමනි, රාජ්‍ය අමාත්‍ය ගරු තාරක බාලසූරිය මැතිතුමනි, තානාපතිතුමියනි, නියෝජිත කණ්ඩායම් සාමාජිකයිනි, ලේකම්තුමනි, කාර්යබහුල කාලසටහනක් තිබියදී ශ් ...
Press Statement of Hon. Dinesh Gunawardena Foreign Minister at the Joint Press event with Hon. Michael Pompeo, US Secretary of State
Hon Michael Pompeo, Secretary of State, Hon Tharaka Balasuriya, State Minister Madam Ambassador, Members of the Delegation Mr. Secretary Firstly I wish to welcome you and your delegation to Sri Lanka in thi ...


