Daily Archives: February 24, 2021

න්‍යාය පත්‍රය 2: මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ වාර්තාව පිළිබඳ අන්තර්ක්‍රියාකාරී සංවාදය ‘ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම’ (A/HRC/46/20) 2021 පෙබරවාරි 24 වැනි දින ගරු විදේශ අමාත්‍යතුමාගේ ප්‍රකාශය

සභාපතිතුමියනි, මහ කොමසාරිස්තුමියනි, තානාපතිවරුනි, නෝනාවරුණි මහත්වරුණි, අද ඉදිරිපත් කරන ලද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයේ වාර්තාව,  පසුගිය වසරේ දී පැවති මෙම කවුන්සිලයේ 43 වන සැසියේ දී ශ්‍ ...

පාකිස්තාන විදේශ කටයුතු අමාත්‍ය මක්දූම් ෂා මෙහමූඩ් කුරේෂි මැතිතුමා විදේශ අමාත්‍යාංශයේ දී විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා හමුවෙයි

මෙහි පැමිණ සිටින පාකිස්තාන විදේශ කටයුතු අමාත්‍ය මක්දූම් ෂා මෙහමූඩ් කුරේෂි මැතිතුමා 2021 පෙබරවාරි 24 වැනි දින විදේශ අමාත්‍යංශයේ දී විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා හමුවිය. අග්‍රාමාත්&# ...

පාකිස්තාන අග්‍රාමාත්‍ය ගරු ඉම්රාන් ඛාන් මැතිතුමා 2021 පෙබරවාරි 23-24 දිනවල ශ්‍රී ලංකාවේ දී නිරත වූ සංචාරය පිළිබඳ ඒකාබද්ධ ප්‍රකාශනය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආරාධනය පරිදි පාකිස්තාන ඉස්ලාමීය ජනරජයේ අග්‍රාමාත්‍ය ගරු ඉම්රාන් ඛාන් මැතිතුම ...

Close