(2021 අප්‍රේල් 27 සිට 29 දක්වා කොළඹ දී පැවති ‘දේශගුණය සහ හරිත ප්‍රකෘතිය සඳහා නයිට්‍රජන්’ යන Pre-COP26 අථත්‍ය අංගය සඳහා) තානාපතිවරුනි සම්භාවනීය සහභාගිවන්නනි නෝනාවරුනි මහත්වරුනි මෙම සූදානම් ...
ගරැ අමාත්‍යවරයාගේ ප්‍රකාශ
මිනිසා ගේ මූලික අයිතිවාසිකමක් ලෙස පරිසරය,වනාන්තරය,ගංගා,ජලය හා පිරිසිදු වාතය යන කරුණු අප ගේ නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ඇතුලත් විය යුතුයි -විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන
අපගේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පරිසරය, වනාන්තර, ගංගා, ජලය සහ පිරිසිදු වාතය යන කරුණු මූලික අයිතිවාසිකම් ලෙස ඇතුල් විය යුතු බව තමන් යෝජනා කර ඇතැයි විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සදහන් කෙළේය ...
Foreign Minister Gunawardena appreciates support of countries at UNHRC
Foreign Minister Dinesh Gunawardena held a media conference at the Foreign Ministry today, 23 March 2021, to brief the media on the outcome of the UNHRC sessions in Geneva. He appreciated the support extended by the co ...
මාධ්‍ය ප්‍රකාශය -2021 මාර්තු 12
ශ්‍රී ලංකාවේ ජාතික ධජය ඇතුළත් කර නිෂ්පාදනය කරන ලද, "Sri Lanka Flag Non-Slip Doormat" ලෙසින් අන්තර්ජාලය මගින් මිලදී ගැනීමට ඇති පාපිස්නාවක් පිළිබඳව ඇමසෝන් වෙබ් අඩවියෙහි දැක්වෙන දැන්වීමක් සම්බන්ධයෙන් මෑතකදී සමාජ මාධ් ...
න්‍යාය පත්‍රය 2: මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ වාර්තාව පිළිබඳ අන්තර්ක්‍රියාකාරී සංවාදය ‘ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම’ (A/HRC/46/20) 2021 පෙබරවාරි 24 වැනි දින ගරු විදේශ අමාත්‍යතුමාගේ ප්‍රකාශය
සභාපතිතුමියනි, මහ කොමසාරිස්තුමියනි, තානාපතිවරුනි, නෝනාවරුණි මහත්වරුණි, අද ඉදිරිපත් කරන ලද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයේ වාර්තාව, පසුගිය වසරේ දී පැවති මෙම කවුන්සිලයේ 43 වන සැසියේ දී ශ් ...
පාකිස්තාන අග්‍රාමාත්‍ය ගරු ඉම්රාන් ඛාන් මැතිතුමා 2021 පෙබරවාරි 23-24 දිනවල ශ්‍රී ලංකාවේ දී නිරත වූ සංචාරය පිළිබඳ ඒකාබද්ධ ප්‍රකාශනය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආරාධනය පරිදි පාකිස්තාන ඉස්ලාමීය ජනරජයේ අග්‍රාමාත්‍ය ගරු ඉම්රාන් ඛාන් මැතිතුම ...
ගරු විදේශ අමාත්‍යතුමාගේ ප්‍රකාශය 2021 පෙබරවාරි 22 දින ජිනීවාහි දී පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසියේ ඉහළ මට්ටමේ කොටස
සභාපතිතුමියනි, මහ කොමසාරිස්තුමියනි, සම්භාවනීය තානාපතිවරුනි, නෝනාවරුනි, මහත්වරුනි, අද මාඔබ අමතන අවස්ථාවේ දී, මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය (OHCHR) විසින් ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාවක් ප්‍රකාශ ...