එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ නියෝජිත මන්ත්‍රී ඩෙබෝරා කේ. රොස් මහත්මිය විසින්, තවත් නියෝජිත මන්ත්‍රීවරුන් සිව්දෙනෙකු වන බිල් ජොන්සන් මහතා, ඩැනී කේ. ඩේවිස් මහතා, බ්‍රැඩ් ෂර්මන් මහතා සහ ...
ගරැ අමාත්‍යවරයාගේ ප්‍රකාශ
Message of Foreign Minister Dinesh Gunawardena at the commemoration of the International Day of Vesak
The United Nations in Sri Lanka along with the Foreign Ministry and other Member States represented in Colombo hosted a virtual commemoration of the International Day of Vesak on 26 May 2021. The Full Video ...
සෞදි අරාබියේ “සෞදි හරිත” හා “මැද පෙරදිග හරිත” වැඩසටහනට ශ්‍රී ලංකාව සුබ පතයි
සෞදි අරාබි රාජධානියේ ‘සෞදි හරිත’ හා ‘මැද පෙරදිග හරිත වැඩසටහනේ’ සමාරම්භක අවස්ථාවට ශ්‍රී ලංකාව සුබ පතන බව විදේශ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ. සෞදි අරාබිය ඇතුළු කලාපය මුහුණ දෙන පාරිසරික අභි ...
එක්සත් රාජධානිය සහ ශ්‍රී ලංකාව ‘දේශගුණය සහ හරිත ප්‍රකෘතිය සඳහා නයිට්‍රජන්’ වෙනුවෙන් පෙරමුණ ගනී 2021 අප්‍රේල් 27 – 29, කොළඹ.
කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රජය මේ සතියේ දී “දේශගුණය සහ හරිත ප්‍රකෘතිය සඳහා නයිට්‍රජන්” අතථ්‍ය වැඩසටහන ...
විදේශ අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා විසින් කියවන ලද ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රකාශය
(2021 අප්‍රේල් 27 සිට 29 දක්වා කොළඹ දී පැවති ‘දේශගුණය සහ හරිත ප්‍රකෘතිය සඳහා නයිට්‍රජන්’ යන Pre-COP26 අථත්‍ය අංගය සඳහා) තානාපතිවරුනි සම්භාවනීය සහභාගිවන්නනි නෝනාවරුනි මහත්වරුනි මෙම සූදානම් ...
මිනිසා ගේ මූලික අයිතිවාසිකමක් ලෙස පරිසරය,වනාන්තරය,ගංගා,ජලය හා පිරිසිදු වාතය යන කරුණු අප ගේ නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ඇතුලත් විය යුතුයි -විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන
අපගේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පරිසරය, වනාන්තර, ගංගා, ජලය සහ පිරිසිදු වාතය යන කරුණු මූලික අයිතිවාසිකම් ලෙස ඇතුල් විය යුතු බව තමන් යෝජනා කර ඇතැයි විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සදහන් කෙළේය ...
Foreign Minister Gunawardena appreciates support of countries at UNHRC
Foreign Minister Dinesh Gunawardena held a media conference at the Foreign Ministry today, 23 March 2021, to brief the media on the outcome of the UNHRC sessions in Geneva. He appreciated the support extended by the co ...