මාධ්‍ය ප්‍රකාශ

“ඊලාම්” පිළිබඳව සඳහන් ‘ලන්ඩන් ගාඩියන්’ සංචාරක ප්‍රශ්නාවලිය ඉල්ලා අස්කර ගන්නා ලෙස ශ්‍රී ලංකාව තරයේ ඉල්ලා සිටී

2020 මැයි 15 වැනි සිකුරාදා එක්සත් රාජධානියේ ‘ද ගාඩියන්’ පුවත්පතේ වෙබ් සංස්කරණයේ ප්‍රකාශයට පත් කරන ලද “Travel quiz: do you know your islands, Man Friday?” යන ප්‍රශ්නාවලිය සම්බන්ධයෙන් මෙම අමාත්‍යාංශයේ ...

ඇමරිකා එක්සත් ජනපදය විසින් ලුතිනන් ජෙනරාල් සිල්වා මහතාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට සංචාරක තහනම් පැනවීමට එරෙහිව ශ්‍රී ලංකාව දැඩි විරෝධයක් දක්වයි.

  එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකා හමුදාවේ වත්මන් අණදෙන නිලධාරී සහ වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී වන ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා  මානව හිමිකම් උල්ලංඝනය කරන ...

ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියක මුහුණ පෑ බව කියන සිද්ධිය පිළිබඳ නවතම තොරතුරු

කොළඹ ස්විට්ස්ලන්ත තානාපති කාර්යාලයේ දේශීයව බඳවාගත් කාර්ය මණ්ඩල සාමාජිකාවක 2019 නොවැම්බර් 25 සඳුදා මුහුණ දුන් බව කියන සාපරාධි සිද්ධිය බරපතළ ලෙස සැලකිල්ලට ගත් ශ්‍රී ලංකා රජය මේ පිළිබඳව පූර්ණ විමර්ශණයක් කිරීමට වහාම න ...

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු පිළිබඳව සිදු වූයේ යයි කියනු ලබන සිදුවීම

2019 නොවැම්බර් 25 වැනි සඳුදා කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ දේශීයව බඳවා ගනු ලැබූ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු සම්බන්ධයෙන් සිදු වූයේ යයි කියනු ලබන සාපරාධී සිද්ධිය පිළිබඳව ශ්‍රී ලංකා රජය බැරෑරුම් ලෙස සැලකිල්ලට ගෙන ...

ලන්ඩනයේ, බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාගේ නඩුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් කෙරෙන නිවේදනය

‘බ්‍රිගේඩියර් ආඬිගේ ප්‍රියංක ඉඳුනිල් ප්‍රනාන්දු එරෙහිව  මජුරාන් සතානන්දන් නඩුව’ යළි විභාග කිරීම 2019 ඔක්තෝබර් මස 18 වන  දින වෙස්ට්මින්ස්ටර් මහේස්ත්‍රාත් උසාවියේදී ආරම්භ විය. විභාග ක්‍රි ...

ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ශ්‍රී ලංකා යුධ හමුදාපති ධූරයට පත්කිරීම

ඉහත පත්කිරීමෙන් අනතුරුව පළ වූ අදහස් දැක්වීම් සම්බන්ධයෙන් පහත කරුණු සඳහන් කරනු ලැබේ. ශ්‍රී ලංකාවේ යුද හමුදාපතිවරයා පත් කිරීම රාජ්‍ය නායකයාගේ ස්වෛරී තීරණයකි. විදේශීය පාර්ශ්වයන් මඟින් ශ්‍රී ...

පුද්ගල ජාවාරම් චෝදනා මත මිලාන් නුවරදී ශ්‍රී ලාංකිකයකු අත්අඩංගුවට ගැනීම

යෞවනයන් සිවු දෙනකු නීති විරෝධීව ඉතාලියට රැගෙන ඒමට උත්සාහ කළේය යන චෝදනාව මත රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් හිමි ශ්‍රී ලාංකිකයකු මිලාන් නුවර මල්පෙන්සා ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගත් බවට ...

Close