Daily Archives: October 28, 2020

පුනර්ජනනීය බලශක්තියෙහි 80% ක් සඳහා අතිගරු ජනාධිපති රාජපක්ෂ මැතිතුමා තුළ ඇති ඇප කැපවීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සම්මන්ත්‍රණයේ 26 වන සැසිය සඳහා එක්සත් රාජධානි කලාපීය තානාපතිවරයාට කලාපීය සහයෝගිතා  රාජ්‍ය අමාත්‍ය, ගරු තාරක බාලසූරිය මහතා සහතික වෙයි

කලාපීය සහයෝගිතා  රාජ්‍ය අමාත්‍ය,  තාරක බාලසූරිය මහතා විසින්, පුනර්ජනනීය බලශක්තියෙහි 80% ක් සඳහා අතිගරු ජනාධිපති රාජපක්ෂ මැතිතුමා තුළ ඇති ඇප කැපවීම පිළිබඳව ආසියානු ශාන්තිකර සහ දකුණු ආසියානු කලාපය සඳහා එක්ස ...

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයිකල් පොම්පියෝ මහතා කොළඹ දී ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වති.

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ මෙහි පැමිණ සිටින එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයිකල් පොම්පියෝ මහතා අද උදෑසන (2020 ඔක්තෝබර් 28) විදේශ අමාත්‍යාංශයේදී, ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර පවත්නා ...

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ගරු මයිකල් පොම්පියෝ මහතා සමඟ පැවති ඒකාබද්ධ පුවත්පත් සාකච්ඡාවේදී විදේශ අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මහතා සිදුකළ පුවත්පත් ප්‍රකාශය

රාජ්‍ය ලේකම් ගරු මයිකල් පොම්පියෝ මැතිතුමනි, රාජ්‍ය අමාත්‍ය ගරු තාරක බාලසූරිය මැතිතුමනි, තානාපතිතුමියනි, නියෝජිත කණ්ඩායම් සාමාජිකයිනි,   ලේකම්තුමනි, කාර්යබහුල කාලසටහනක් තිබියදී ශ්&#x ...

Close