Author Archives: Niroshini

මහ මුහුද සුරක්ෂිත කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ ගිවිසුම ශ්‍රී ලංකාවේ පැසසුමට   ලක් වේ-  ජාතික අධිකරණ බල සීමාවෙන් ඔබ්බට පිහිටි ප්‍රදේශවල ජෛව විවිධත්වය (BBNJ)

සාගරය තිරසාර ලෙස භාවිත කිරීම, එය පාලනය කිරීම සහ මානව වර්ගයාගේ පොදු උරුමයක් වන එහි ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීම සඳහා කැපවී සිටින දිවයිනක් වන ශ්‍රී ලංකාව, මහ මුහුදේ සාගර ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීම හා සබැඳි ජාත්&#x ...

ඩකා නුවර දී ශ්‍රී ලංකාවේ වෙළඳ, සංචාරක සහ ආයෝජන අවස්ථා ප්‍රදර්ශනය කෙරේ

ඩකා නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විදෙස්ගත ශ්‍රී ලාංකික ප්‍රජාව සහ සංගම් සමඟ එක්ව, ශ්‍රී ලංකාවේ වෙළඳ, ආයෝජන සහ සංචාරක අවස්ථා ප්‍රදර්ශනය කිරීම සඳහා 2023 මාර්තු 07 වැනි දින ඩකා ...

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා නවදිල්ලියේ පැවති රයිසිනා සංවාදයට සමගාමීව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වයි

ඔබ්සර්වර් පර්යේෂණ පදනම ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යංශය සමඟ එක්ව, 2023 මාර්තු 02-04 යන දිනවල සංවිධානය කරන ලද රයිසිනා සංවාදය-2023 හෙවත් භූ දේශපාලනය සහ භූ-ආර්ථිකය පිළිබඳ ඉන්දියාවේ ප්‍රමුඛතම සම්මන්ත්‍ ...

ජිනීවා නුවර පැවැත්වීමට නියමිත සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) යටතේ සිදු කරනු ලබන ශ්‍රී ලංකාවේ 6 වැනි වාරික සමාලෝචනය

2023 මාර්තු 8 සහ 9 යන දිනවල ජිනීවා නුවර පැවැත්වීමට නියමිත සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) යටතේ ශ්‍රී ලංකාව පිළිබඳ 6 වැනි වාරික සමාලෝචනය සිදු කෙරෙනු ඇත. ශ්‍රී ලංකාව  ...

විශේෂ දැන්වීමයි

ජයසූරියගේ ප්‍රියන්තිකා නීලකාන්ති මියගේ අභාවය ශ්‍රී ලාංකිකයෙකු වන ජයසූරියගේ ප්‍රියන්තිකා නීලකාන්ති මිය 2023.01.01 දින  ලෙබනන්හිදී අභාවප්‍රාප්ත වී ඇති බව ලෙබනන්හි ශ්‍රී ලංකා තානාපති කාර් ...

 විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා ඉන්දියාවේ සංචාරයක නිරත වීමට සැරසෙයි

භූ දේශපාලනය සහ භූ ආර්ථිකය පිළිබඳව ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන ප්‍රමුඛතම සමුළුව වන රයිසිනා සංවාදයේ අටවැනි අදියරට සහභාගි වීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය එම්.යූ.එම්. අලි සබ්රි මැතිතුමා 2023 මාර්තු 02-04 යන ...

Close