Author Archives: Aseni Jayawardhana

 ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙසක් උත්සවයට සමගාමීව රුධිර පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සංවිධානය කරයි

ඕමාන සුල්තාන් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මැතිතුමාගේ ප්‍රධානත්වය යටතේ ඕමානයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව විසින් වෙසක් උත්සවයට සමගාමීව රුධිර පරිත්‍යාග කිරීමේ වැඩසටහ ...

ඖෂධ පරිත්‍යාග කිරීම

චීන ව්‍යාපාරික කාන්තා ගෝලීය සම්මේලනයේ සභාපතිනී ඩාටෝ ඇන්ජෙලා නගූ ලායි චූ මහත්මිය විසින් මැලේසියානු රින්ගිට් 29, 900ක වටිනාකමකින් යුත් ඖෂධ තොගයක් ශ්‍රී ලංකාව වෙත පරිත්‍යාග කරන ලදි. මැලේසියාවේ ශ් ...

 මෙල්බර්න් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේ සේවය කාර්යක්ෂමව සිදු කිරීම සඳහා නව මෘදුකාංග යෙදුමක් හරහා අවස්ථාව සැලසේ

ඕස්ට්‍රේලියාවේ පිහිටි වික්ටෝරියා, දකුණු ඕස්ට්‍රේලියාව සහ ටස්මේනියාව යන ප්‍රාන්තවල සිටින ශ්‍රී ලාංකිකයන් විශාල සංඛ්‍යාවකට කාර්යක්ෂම කොන්සියුලර් සේවාවක් සැපයීම සඳහා මෙල්බර්න් හි ශ් ...

ලෙබනනයේ ශ්‍රී ලාංකික බෞද්ධ, ක්‍රිස්තියානි සහ මුස්ලිම් විගමණික ප්‍රජාව අතර ආගමික සහජීවනය.

තානාපති කාර්යාලයේ සංස්කෘතික හා ආගමික ප්‍රවර්ධන වැඩසටහනේ කොටසක් ලෙස, ලෙබනනයේ හා සිරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් 2022 ජුනි 5 වන දිනශ්‍රී ලාංකික කතෝලික දෙමාපියන්ට අලුත උපන් බිළිඳෙකු බෞව්ති ...

2022 ජාත්‍යන්තර තේ දිනය සැමරීම සහ දකුණු අප්‍රිකාවේ ලංකා තේ ප්‍රවර්ධනය 2019 වර්ෂයේ දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් තේ ආශ්‍රිතව පවත්නා දීර්ඝ ඉතිහාසය සහ එහි ගැඹුරු සංස්කෘතික හා ආර්ථික ව ...

චීනයේ අන්තර්ජාලය හරහා ශ්‍රී ලංකා නිෂ්පාදන මාර්ගගත හා මාර්ගගත නොවන ආකාරයෙන් ප්‍රවර්ධනය කිරීමට චීන ආසියානු ආර්ථික සංවර්ධන සංගමය (CAEDA) ඉදිරිපත් වෙයි.

චීනය වෙත ශ්‍රී ලංකාවේ භාණ්ඩ අපනයනය ඉහළ නැංවීමේ ක්‍රම සහ විධි ගවේෂණය කිරීමේ අරමුණින් චීන ආසියානු ආර්ථික සංවර්ධන සංගමයේ නාගරික සහයෝගීතා කමිටුවේ (CAEDA.UCC) සභාපති ලූ හොංජුන් මහතාගේ නායකත්වයෙන් යුත් නියෝජිතය ...

ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව මහරැජිනගේ ප්ලැටිනම් ජුබිලි සැමරුම් සංදර්ශනය සඳහා සහභාගී වෙයි.

එක්සත් රාජධානි රජයේ ආරාධනයෙන්, ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවේ බලඇණියක් 2022 ජුනි මස 05 වන ඉරිදා දින පැවති දෙවන එලිසබෙත් රැජිනගේ ප්ලැටිනම් ජුබිලි සැමරුම් සංදර්ශනය සඳහා සහභාගී විය. 2022 වසරේදී දෙවන එලිසබෙත් ...

Close