අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන

ඉන්දීය උප ජනාධිපති ශ්‍රී සී.පී.රාධක්‍රිෂ්ණන් ශ්‍රී ලංකාවේ නිල සංචාරයක

ඉන්දීය උප ජනාධිපති ශ්‍රී සී.පී.රාධක්‍රිෂ්ණන්, 2026 අප්‍රේල් 19 වැනි දින සිට 20 වැනි දා දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වේ. මෙම සංචාරය අතරතුරදී, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මෑතකදී ස ...

බටහිර ආසියාවේ සටන් විරාමය පිළිබඳ නිවේදනය ශ්‍රී ලංකාව පිළිගනී

බටහිර ආසියාවේ තාවකාලික සටන් විරාමයක් පිළිබඳ නිවේදනය ප්‍රකාශයට පත් කිරීම සහ ඉදිරියේදී පැවැත්වීමට නියමිත සංවාදය ශ්‍රී ලංකාව බෙහෙවින් අගය කරයි. කලාපය තුළ දිනෙන් දින උත්සන්න වන ගැටුම්කාරී තත්ත්වයන් සමනය කිරීම ...

කොළඹදී පැවැති 11 වැනි ද්විපාර්ශ්වික දේශපාලන උපදේශන වටයේදී, බහුවිධ සහයෝගීතාව වැඩි දියුණු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ රුසියාව සාකච්ඡා කරයි

ශ්‍රී ලංකාව සහ රුසියාව අතර 11 වැනි ද්විපාර්ශ්වික දේශපාලන උපදේශන වටය කොළඹ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේදී, 2026 අප්‍රේල් 2 වැනි දින පැවැත්විණි. දෙපාර්ශ්වයම දෙරට අතර සබඳතා පුළුල් ...

ශ්‍රී ලංකාව සහ බ්‍රසීලය, දෙරට අතර ද්විපාර්ශ්වික වෙළඳාම ඇමරිකානු ඩොලර් බිලියනයක් දක්වා ඉහළ නැංවීමට සාර්ථකව එකඟ වෙයි

 ශ්‍රී ලංකාව සහ බ්‍රසීලය අතර ද්විපාර්ශ්වික දේශපාලන උපදේශනවල දෙවන වටය, 2026 මාර්තු 20 වැනි දින, කොළඹ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේදී පැවැත්වුණු අතර, එය දෙරට අතර දිගුකාලීන හා මිත් ...

මැදපෙරදිග සහ බටහිර ආසියාවේ ගැටුම්කාරී වාතාවරණය කඩිනමින් සමනය කිරීම සඳහා ශ්‍රී ලංකාව පෙනී සිටින අතර, ගෝලීය සාමයේ අවශ්‍යතාව පෙන්වා දෙයි.

සිවිල් ජනතාවට සෘජු තර්ජනයක් වන, මැදපෙරදිග සහ බටහිර ආසියාවේ වේගයෙන් වර්ධනය වන ගැටුම්කාරී වාතාවරණය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි කනස්සල්ලට පත්ව සිටියි. සිවිල් ජීවිත ඛේදජනක ලෙස අහිමි වීම සම්බන්ධයෙන් අපි කණගාටු වන අතර, සි ...

2026 රයිසිනා සංවාදයට, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහභාගී වේ

2026 මාර්තු 5 වැනි දින සිට 7 වැනි දින දක්වා ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවති භූ දේශපාලනය සහ භූ ආර්ථික විද්‍යාව පිළිබඳ ප්‍රමුඛ ගෝලීය සංසදයක් වන 2026 රයිසිනා සංවාදය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අම ...

Close