ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් 2022 සැප්තැම්බර් මස 20 සිට 22 දක්වා පැවති IFTM TOP RESA 2022 ප්‍රංශ සහ ජාත්‍යන්තර සංචාරක වෙළඳපොළ සඳහා ශ්‍රී ලංකා අභ්‍යන්තර ...
Monthly Archives: September 2022
රෝමයේ එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන සඳහා වන එක්සත් ජනපදයේ නිත්‍ය නියෝජිතවරිය හමු වූ විදේශ කටයුතු ලේකම්වරිය, එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට ලබා දෙන සහය අගය කරයි
විදේශ කටයුතු ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය 2022 සැප්තැම්බර් 26 වැනි සඳුදා දින, කොළඹ පිහිටි විදේශ කටයුතු අමාත්‍යංශයේ දී රෝමයේ එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන සඳහා වන එක්සත් ජනපදයේ නිත්‍ය නියෝජිත සින්ඩි මැකේන් ...
ශ්‍රී ලංකාව බ්‍රසීලයේ ගොයියයිස් ප්‍රාන්තය සමඟ වාණිජ්‍ය සබඳතා ප්‍රවර්ධනය කරයි
බ්‍රසීලයේ ප්‍රමුඛතම ආර්ථික මධ්‍යස්ථාන සමඟ ශ්‍රී ලංකාවේ වෙළෙඳ හා ආර්ථික සබඳතා ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ක්‍රියාත්මක කරන වැඩසටහනේ අංගයක් ලෙස, බ් ...
විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් කටයුතු අංශය සත්‍යාපන සේවා සඳහා e-Channeling Appointment පද්ධතියක් හඳුන්වා දෙයි විදේශ කටයුතු අමාත්‍යංශය SLT මොබිටෙල් සමාගම සමඟ එක්ව, 2022 සැප්තැම්බර් 29 වැනි දින ...
“ලංකා කුළුබඩු සැමරීම” ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් ඩී.සී. හිදී පවත්වන ලද ලංකා කුළුබඩු ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන
එක්සත් ජනපදයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ඇමරිකානු කුළුබඩු වෙළඳ සංගමය (ASTA) සමඟ එක්ව, ශ්‍රී ලංකාව කුළුබඩු අපනයන කරන ප්රමුඛ පෙළේ රටක් ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා 2022 සැප්තැම්බර් 13 ව ...
ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය සහ නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී ගරු එම්. අලි සබ්රි මැතිතුමා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 77 වැනි සැසිවාරය පොදු විවාදය නිව්යෝක් හිදී 2022 සැප්තැම්බර් 24වැනි දින කළ ප්‍රකාශය
සභාපතිතුමනි, මහලේකම්තුමනි, සම්භාවනීය අමුත්තනි, නෝනාවරුනි, මහත්වරුනි, වසංගතයෙන් අනතුරුව වසර දෙකකට පසු ලෝක නායකයින් පුද්ගලිකව රැස්වීමක් සඳහා එක්රැස් කරන සැසියක් වන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 77 වැනි සැසිවාරය සඳහා ශ් ...
ශ්‍රී ලංකාවේ තාක්ෂණික සහ නවෝත්පාදන කර්මාන්ත සඳහා වන USAID සහය විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයාගේ පිළිගැනීමට ලක් වේ
විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා, 2022 සැප්තැම්බර් 21 වැනි බදාදා දින විදේශ කටයුතු අමාත්‍යංශයේ දී, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) ශ්‍ර ...