Monthly Archives: April 2021

කොවිඩ්-19 සඳහා ඵලදායී ලෙස ප්‍රතිචාර දැක්වීමේ දී කලාපය පුරා ක්‍රියාකාරී සහයෝගීතාවයේ තීරණාත්මක අවශ්‍යතාව පිළිබඳව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අවධාරණය කරයි.

චීනය, ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, නේපාලය සහ පාකිස්තානය යන රටවල විදේශ අමාත්‍යවරුන් සම්බන්ධ කර ගනිමින් අද දින, 2021 අප්‍රේල් 27 පැවති කොවිඩ්-19 ප්‍රතිචාර දැක්විම පිළිබඳ ඒකාබද්ධ වීඩියෝ සම්මන්ත්‍ර ...

කුවේටයේ සිට සංක්‍රමණික සේවකයින් 6000 කට වැඩි පිරිසක් යළි සිය මව් රටට

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතාගේ මඟ පෙන්වීම යටතේ කොවිඩ්-19 වසංගතයෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන් සහ අනෙකු ...

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා 2021 ආසියාව සඳහා බොආඕ සංසදයේ වාර්ෂික සමුළුවේ සමාරම්භක පූර්ණ සැසිවාරය අතථ්‍ය ලෙස අමතයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා 2021 අප්‍රේල් 20 වැනි දින චීනයේ හයිනාන් පළාතේ බොආඕ හි පැවති ආසියාව සඳහා බොආඕ සංසදයේ වාර්ෂික සම්මේලනයේ සමාරම්භක පූර්ණ සැසිවාරය අතථ්‍ය ලෙස ඇමතීය. “වෙනස්වන ලෝකයක්: ගෝලීය පාලන ...

වසංගතයට ගොදුරුව ඇති ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට එක්සත් ජාතීන්ගේ ආසියා හා පැසිෆික් කලාපයේ ආර්ථික හා සමාජයීය කොමිසම සමඟ සාකච්ඡා කෙරේ

විදේශ ආයෝජන තුළින් දේශීය රැකියා වෙළෙඳපොළක් නිර්මාණය කිරීමේ හැකියාව පිළිබඳව මෙන්ම වසංගතයට ගොදුරු වුණු ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි යථා තත්ත්වයට පත් කිරීම සඳහා ආසියා පැසිෆික් කලාපය තුළ ශ්‍රී ලංකාවේ අපනයන වෙළෙඳප ...

නෙදර්ලන්ත රාජධානියේ ශ්‍රී ලංකා තානාපතිවරිය, නෙදර්ලන්තයේ රජතුමා වෙත සිය අක්තපත් පිළිගන්වයි

නෙදර්ලන්ත රාජධානිය සඳහා අභිනවයෙන් පත් කරන ලද තානාපති අරුණි රණරාජා මැතිනිය 2021 අප්‍රියෙල් 21 වැනි බදාදා හේග් හි රාජකීය මාළිගාවේ දී නෙදර්ලන්තයේ රජතුමා වන විලෙම්-ඇලෙක්සැන්ඩර් රජු වෙත සිය අක්තපත්‍ර පිළිගැන්ව ...

ශ්‍රීමාල් වික්‍රමසිංහ මැතිතුමා සීෂෙල්ස් ජනාධිපතිවරයා වෙත සිය අක්තපත්‍ර පිළිගන්වයි

මහ කොමසාරිස් ශ්‍රීමාල් වික්‍රමසිංහ මැතිතුමා 2021 අප්‍රේල් 20 වැනි දින සීෂෙල්ස් ජනරජයේ ජනාධිපතිවරයා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වීය. සීෂෙල්ස් හි රාජ්‍ය මන්දිරයේ දී පැවති මෙම උත්සවය සඳහා ...

 මිනිසා ගේ මූලික අයිතිවාසිකමක් ලෙස පරිසරය,වනාන්තරය,ගංගා,ජලය හා පිරිසිදු වාතය යන කරුණු අප ගේ නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ඇතුලත් විය යුතුයි -විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන

 අපගේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පරිසරය, වනාන්තර, ගංගා, ජලය සහ පිරිසිදු වාතය යන කරුණු මූලික අයිතිවාසිකම් ලෙස ඇතුල් විය යුතු බව තමන් යෝජනා කර ඇතැයි විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සදහන් කෙළේය ...

Close