ශ්‍රී ලංකාවේ 74 වන නිදහස් සංවත්සරය නිමිත්තෙන් 2022 පෙබරවාරි මස 10 වැනි දින වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේ දී සන්ධ්‍යා දේව මෙහෙයක් පැවැත්විණි. මෙම දේව මෙහෙය සඳහා එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමස ...
දූත මණ්ඩල මාධ්‍ය නිවේදන
මහ කොමසාරිස් සරෝජා සිරිසේන මැතිනිය අයර්ලන්ත ජනාධිපතිවරයා වෙත අක්තපත්‍ර පිළිගන්වයි
මහ කොමසාරිස් සරෝජා සිරිසේන මැතිනිය 2022 පෙබරවාරි 16 වැනි දින අරාස් අන් අෂ්ටරන් ජනාධිපති නිල නිවසේ පැවති උත්සවයක් අතරතුරදී, අයර්ලන්ත ජනාධිපති මයිකල් ඩී හිගින්ස් මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වූ අතර, එහිදී එත ...
බීජිංහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මඟින් තානාපති කාර්යාලීය නිල ටික්ටොක් ගිණුම එළි දැක්වෙයි
දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 65 වැනි සංවත්සරය සහ රබර් - සහල් ගිවිසුමේ 70 වැනි සංවත්සර සැමරුම නිමිත්තෙන්, ශ්‍රී ලංකා තානාපති කාර්යාලය චීන සමාගමක් වන CITS Overseas Economic Cooperation ...
දකුණු අප්‍රිකානු රටවල ආහාර සුරක්ෂිතතාව: කොස් වගාව ජනප්‍රිය කිරීම සඳහා ප්‍රිටෝරියා හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ මුලපිරීමක්
කුසගින්න සඳහා විසඳුමක් ලෙස දකුණු අප්‍රිකානු රටවල කොස් වගා කිරීමේ ප්‍රතිලාභ ඉස්මතු කරමින් දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය යුනිසෙෆ් සංවිධානය සහ ආහාර හා කෘෂිකර්ම සංවිධානය වෙත ...
පිලිපීනයේ පැවති ශ්‍රී ලංකාවේ 74 වැනි නිදහස් දින සැමරුම
මැනිලා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකාවේ 74 වැනි නිදහස් දිනය නිල නිවාස පරිශ්‍රයේ දී උත්කර්ෂවත් අයුරින් සැමරීය. ජාතික ධජය එසවීම, ජාතික ගීය ගායනය, සම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීම, ...
තුර්කියේ අභ්‍යවකාශ ආයතනය සහ ශ්‍රී ලංකාවේ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය අතර සබඳතා පිහිටුවා ගනී
ශ්‍රී ලංකාවේ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය (KDU) සහ තුර්කි අභ්‍යවකාශ කර්මාන්ත ඇකඩමිය (TAI) අතර සහයෝගීතාව ඇති කිරීම සඳහා, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක වි ...
ශ්‍රී ලාංකික ලේඛකයන් විසින් රචිත ග්‍රන්ථ එකතුවක් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මඟින් අබ්දුල් හමීඩ් ෂෝමන් මහජන පුස්තකාලය වෙත තිළිණ කෙරේ
ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මඟින් ක්‍රියාත්මක කෙරෙන සංස්කෘතික රාජ්‍ය තාන්ත්‍රික මුලපිරීම් තවදුරටත් පවත්වාගෙන යමින් ශ්‍රී ලාංකීය ලේඛකයින් විසින් රචනා කරන ලද ළමා කෘති අනූ දෙකක ...


