ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මාර්තු 5-9 යන දිනවල සංවිධානය කළ, ඕමාන වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ(OCCI) සාමාජිකයන් 17දෙනෙකුගෙන් යුත් ඉහළපෙළේ ඕමාන ව්‍යාපාරික දූත පිරිසෙ හි ප්‍රථම ශ්‍රී ලංකා ...
දූත මණ්ඩල මාධ්‍ය නිවේදන
47 වැනි වරට පැවති ‘ෆුඩෙක්ස් ජපෑන් 2022’ ජාත්‍යන්තර ආහාර හා පාන ප්‍රදර්ශනයේ දී “ලංකා තේ” විදහා දැක්වේ
ආහාර ආශ්‍රිත ප්‍රදර්ශන කුටි 1400 කට වඩා වැඩි පිරිසකින් සමන්විත, ජපානයේ ටෝකියෝ නුවර පැවති ‘ෆුඩෙක්ස්’ ප්‍රදර්ශනයේ දී, ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සහයෝගය සහි ...
පූජ්‍ය ඔස්ට්‍රියාවේ සුසීල හිමි පැවිදි කිරීම
ප්‍රථම වරට ඔස්ට්‍රියානු ජාතිකයකු පැවිදි කිරීමේ උත්සවයක් 2022 මාර්තු 6 වැනි දින ඔස්ට්‍රියාවේ ධම්ම-සෙන්ට්‍රම් න්‍යානපොනිකාහි දී පැවැත්විණි. ඔස්ට්‍රියාවේ ධම්ම-සෙන්ට්‍රම් න් ...
තායිලන්තයේ බැංකොක් නුවර පැවති 55 වැනි රාජ්‍යතාන්ත්‍රික රතු කුරුස සල්පිලේ දී ශ්‍රී ලංකාවේ අද්විතීය සම්ප්‍රදායික නිෂ්පාදන සඳහා ඉහළ ඉල්ලුමක් හිමි වේ
තායිලන්ත රාජධානියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අපනයන සංවර්ධන මණ්ඩලය, කුළුබඩු සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලය සහ ශ්‍රී ලංකා ජාතික ශිල්ප සභාව සමඟ එක්ව,ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ ශ්‍රී ල ...
ද්විපාර්ශ්වික බලශක්ති සහයෝගීතාව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා ඉන්දියාවේ ඛනිජ තෙල්, ස්වභාවික වායු, නිවාස හා නාගරික කටයුතු අමාත්‍යවරයා හමුවෙයි
ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා, මාර්තු 10 දින, නවදිල්ලි නුවර පිහිටි නාගරික කටයුතු අමාත්‍යාංශයේදී ඉන්දියාවේ ඛනිජ තෙල්, ස්වභාවික වායු, නිවාස හා නාගරික කටයුතු අමාත්‍ය ශ් ...
චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් එම්. එස්. ස්වාමිනාදන් පර්යේෂණ ආයතනය (MSSRF) සමඟ ක්‍රියාත්මක කළ හැකි කෘෂිකාර්මික සහයෝගීතා පිළිබඳව සාකච්ඡා කරයි
නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය ඩී. වෙන්කටේෂ්වරන් මහතා සහ චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීහු, 2022 මාර්තු 8 වැනි දින, චෙන්නායි හි පිහිටි එම්. එස්. ස්වාමිනාදන් පර්යේෂණ පදන ...
තානාපති ආසිර්වාදම් මැතිනිය, ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය වොලූන් ප්‍රදේශය තුළ ප්‍රවර්ධනය කිරීම පිළිබඳව බෙල්ජියමේ නමූර් හි ආණ්ඩුකාරවරයා සමඟ සාකච්ඡා කරයි
බෙල්ජියමේ ශ්‍රී ලංකා තානාපති ග්‍රේස් ආසිර්වාදම් මැතිනිය, 2022 මාර්තු 08 වැනි දින බෙල්ජියමේ නමූර් පළාතේ ආණ්ඩුකාර ඩෙනිස් මේතන් මැතිතුමා, එතුමාගේ නිල නිවසේ දී හමුවිය. නමූර් යනු බෙල්ජියමේ ප්‍රංශ භ ...


