තානාපති දර්ශන එම්. පෙරේරා මහතා විසින් ස්වීඩන් රාජධානියේ ශ්‍රී ලංකාවේ තානාපතිවරයා ලෙස ඔහුව පිළිගන්නා ලද අක්තපත්‍ර විශේෂ විධිවිධානයක් මගින් ස්වීඩනයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ කෙටුම්පත් දෙපාර්තමේන්තුව හ ...
දූත මණ්ඩල මාධ්‍ය නිවේදන
ඉන්දියාවේ ජාතික චිත්‍රපට සංරක්ෂණාගාරය (NFAI) හොඳම ශ්‍රී ලාංකික චිත්‍රපට සංරක්ෂණය කිරීමට සැරසෙයි
පූනේහි පිහිටි ඉන්දියානු ජාතික චිත්‍රපට සංරක්ෂණාගාරය (NFAI) ඔවුන්ගේ සංරක්ෂිත පහසුකම තුළ ශ්‍රී ලාංකික චිත්‍රපට සුරැකීමට සූදානම්ව සිටී. චිත‍්‍රපට සංරක්‍ෂණ හා ප‍්‍රති ...
ශ්‍රී ලංකාව සහ ශාන්ත කිට්ස් හා නෙවිස් අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීම
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විදේශ අමාත්‍යංශය සහ ශාන්ත කිට්ස් හා නෙවිස් ෆෙඩරල් රාජ්‍යයේ විදේශ කටයුතු අමාත්‍යංශය මඟින් 2021 මාර්තු 22 වැනි දින නිකුත් කරන ...
අන්තර්ජාතික කාන්තා දින සැමරුම
ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන්, ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් හි ගොතේ විශ්ව විද්‍යාලයේ උප සභාපති මෙන්ම වෘත්තීය කොන්සල් ජනරාල්, ශිෂ්‍ය ශිෂ්‍යාවන් හා මේ පිළිබඳ උනන්දුවක් දක්වන කාන්තාවන් සමඟ ...
මහජන චීන බැංකුව යුවාන් බිලියන 10 ක මුදල් ඒකක හුවමාරුව අනුමත කරයි
මහජන චීන බැංකුව ඊයේ (මාර්තු 10 වැනි දින) ශ්‍රී ලංකාව සමඟ යුවාන් බිලියන 10 ක අන්තර් මුදල් ඒකක හුවමාරුවක් (Currency Swap) අනුමත කළේය. මෙම වැඩපිළිවෙල සාදරයෙන් පිළිගත් චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහො ...
මහ නැගෙනහිර ජපාන භූමිකම්පාවෙහි දස වර්ෂ පූර්ණය සැමරේ
ටෝකියෝහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ප්‍රජාව එක්ව, මහ නැගෙනහිර ජපානයේ සිදු වූ භූමිකම්පාවෙහි දස වර්ෂ පූර්ණය සැමරීම සහ ඉන් විපතට පත්වූවන්ට සහ දිවි ගලවා ගත් පිරිසට ආශිර්වාද කිරීම සඳහා 2021 මාර්තු 11 වන දි ...
මෝසම් දේශගුණය සහ සමුද්‍රීය පාරිසරික සම්පත් පිළිබඳ 6 වැනි චීන-ශ්‍රී ලංකා ඒකාබද්ධ වැඩමුළුව
ගුවැන්ෂු හි චීන-ශ්‍රී ලංකා අධ්‍යාපන හා පර්යේෂණ ඒකාබද්ධ මධ්‍යස්ථානයේ ආරාධනයෙන්, ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් ප්‍රියංගිකා ධර්මසේන මහත්මිය 2021 මාර්තු මස 09 වැනිදා අන්තර්ජාලය මගින් පැවති, ...