දූත මණ්ඩල මාධ්‍ය නිවේදන

තානාපති මහින්ද සමරසිංහ මැතිතුමා බොස්ටන් ලලිත කලා කෞතුකාගාරයේ සංචාරයක නිරත වේ

2023 මාර්තු 24 වැනි දින බොස්ටන් ලලිත කලා කෞතුකාගාරයේ (MFA) සංචාරයක නිරත වූ තානාපති මහින්ද සමරසිංහ මැතිතුමා, එම කෞතුකාගාරයේ අධ්‍යක්ෂ මැතිව් ටයිටෙල්බෝම්, භාරකාර කටයුතු සහ සංරක්ෂණ ප්‍රධානී මට්සුටාරෝ ෂොරිකි, ...

තුර්කියේ ශ්‍රී ලංකා තානාපතිනිය අන්කාරා වාණිජ්‍ය මණ්ඩලයේ සභාපතිවරයා හමුවෙයි

තුර්කියේ ශ්‍රී ලංකා තානාපති එස්. හසන්ති උරුගොඩවත්ත දිසානායක මැතිනිය, අන්කාරා වාණිජ්‍ය මණ්ඩලයේ සභාපති ගුර්සෙල් බරන් මහතා, අන්කාරා කර්මාන්ත මණ්ඩලයේ නියෝජ්‍ය මහලේකම් සන්කාර් සෙෆර් සූඑර් සහ තවත් නිලධාර ...

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇමරිකා එක්සත් ජනපදයේ හාවඩ් විශ්වවිද්‍යාලයේ දී දේශනයක් පවත්වයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2023 මාර්තු 24 වැනි සිකුරාදා දින මැසචුසෙට්ස් ප්‍රාන්තයේ කේම්බ්‍රිජ් හි බොයිල්ස්ටන් ශාලාවේ දී ඇමරිකා එක්සත් ජනපදයේ කීර්තිමත් විශ්වවිද්‍යාලයක් වන හාවඩ් හි පීඨ ස ...

යුනෙස්කෝවේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත සිය අක්තපත්‍ර ලිපි පිළිගන්වයි

එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානයේ (UNESCO) ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය වන මනීෂා ගුණසේකර මැතිනිය 2023 මාර්තු 21 වැනි දින පැරීසියේ යුනෙස්කෝ මූලස්ථානයේ දී එහි අධ් ...

ශැංහයි සහයෝගිතා සංවිධානයේ ප්‍රධානත්වයෙන්  “Reconnect-Rejuvenate” නමින් නවදිල්ලි නුවර පැවති ජාත්‍යන්තර සමුළුව සඳහා ශ්‍රී ලංකාව සහභාගී වේ

ශැංහයි සහයෝගිතා සංවිධානයේ ප්‍රධානත්වයෙන්  “Reconnect-Rejuvenate” නමින් 2023 මාර්තු 23-24 යන දිනවල නවදිල්ලි නුවර පැවති ජාත්‍යන්තර සමුළුව සඳහා ශ්‍රී ලංකාව සහභාගී විය. ඉන්දීය විදේශ කටයුතු අමාත්Ȁ ...

ශ්‍රී ලංකා තානාපතිවරයා සැන් මරීනෝ ජනරජයේ කපිතාන් රීජන්ට්වරු දෙපළ වෙත සිය අක්තපත්‍ර පිළිගන්වයි

ශ්‍රී ලංකා තානාපති ජගත් වැල්ලවත්ත මැතිතුමා 2023 මාර්තු 22 වැනි දින පැලසෝ පබ්ලිකෝහි දී සැන් මරීනෝ ජනරජයේ කපිතාන් රීජන්ට්වරුන් වන මරියා ලුයිසා බර්ටි මහත්මිය සහ මනුවෙල් චියාවටා මහතා  වෙත සිය අක්තපත්‍ර ලිපි ප ...

Close