අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වැනි සැසිවාරය අමතා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ගරු අනුර කුමාර දිසානායක මැතිතුමා විසින් පවත්වනු ලබන කථාව 2025 සැප්තැම්බර් 24 වැනිදා

කාලය: මිනිත්තු 15 තේමාව : “එක්ව වඩා යහපත්ව: සාමය, සංවර්ධනය සහ මානව හිමිකම් වෙනුවෙන් වසර 80ක් සහ ඉන් ඉදිරියට” සභාපතිතුමියනි, ගෞරවනීය ආරාධිතයිනි, සම්භාවනීය නියෝජිතයිනි, ලෝකයේ ජාතීන් අතර සාධාරණ හා කල් පවතින සාමයක් ස්ථාපි ...

ජනාධිපති අනුර කුමාර දිසානායක ජපානයේ නිල සංචාරයක නිරත වේ

ජපන් රජය විසින් සිදු කරන ලද ආරාධනයකට අනුව, ජනාධිපති අනුර කුමාර දිසානායක, 2025 සැප්තැම්බර් 27 වැනි දින සිට 30 වැනි දා දක්වා ජපානයේ නිල සංචාරයක නිරත වනු ඇත. මෙම සංචාරය අතරතුරදී, ජනාධිපති දිසානායක, ජපන් අධිරාජ්‍යයා ...

 නියෝජ්‍ය අමාත්‍ය හේමචන්ද්‍ර සිය යුක්රේන පාර්ශ්වකරු සමඟ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් ඵලදායී දුරකථන සාකච්ඡාවක නිරත වේ

2025 සැප්තැම්බර් 18 වැනි බ්‍රහස්පතින්දා පැවති සුහද දුරකථන සංවාදයකදී, ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර, යුක්රේනයේ විදේශ කටයුතු නියෝජ්‍ය ...

ජාතික දේශසීමාවට ඔබ්බෙන් පිහිටි ප්‍රදේශවල සමුද්‍ර ජෛව විවිධත්ව සංරක්ෂණය සහ තිරසාර භාවිතය පිළිබඳ සම්මුතියේ රාජ්‍ය පාර්ශවකරුවෙකු බවට ශ්‍රී ලංකාව පත්වේ

ශ්‍රී ලංකාව, ජාතික දේශසීමාවට ඔබ්බෙන් පිහිටි ප්‍රදේශවල සමුද්‍ර ජෛව විවිධත්ව සංරක්ෂණය සහ තිරසාර භාවිතය සම්බන්ධයෙන් වන සාගර නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය (ජාතික දේශසීමාවට ඔබ්බෙන් පිහිටි ප් ...

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සිය ජිනීවා සංචාරය අවසන් කරයි

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සිය ජිනීවා සංචාරය අවසන් කරයි. එතුමා 2025 සැප්තැම්බර් 8 වැනි දින  එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) 60 වැනි සැසිවාරයට සමගාමීව පැවැති අන්තර්ක් ...

 ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර දේශපාලන උපදේශනවල තුන්වැනි වටය කොළඹ දී අවසන් වේ

ශ්‍රී ලංකාව සහ පිලිපීන ජනරජය අතර දේශපාලන උපදේශනවල තුන්වැනි වටය 2025 සැප්තැම්බර් 12 වැනි දින කොළඹ දී සාර්ථකව අවසන් විය. ආරම්භක අදහස් දැක්වීම සිදු කරමින්, ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ...

Close